අද මම මේ එක්ස්පෙරිමන්ට් එක කරල බැලුවා. AC 210-212V වගේ පෙන්නුවෙ ගෙදර වෝල්ටේජ් එක. රෂ් වෙලාව සහ ට්‍රාන්ස්ෆෝමරේ ඉඳන් ටිකක් දුර නිසා වෝල්ටේජ් ඩ්‍රොප් එකක් තියෙනවා. බ්‍රිජ් එකෙන් එන DC වෝල්ටේජ් එක 198-200V වගේ පෙන්නුවේ. කැප් එක මම ඉල්ලුවෙ 450V එකක්, දීල තියෙන්නෙ 50V එකක්. දාපු ගමන් හුටුස් ගාල බ්‍රිජ් එක ගහල ගියා
ඔක්කොම උනාට පස්සෙ මං කැප් එකේ වෝල්ටේජ් බැලුවෙ
ඔක්කොම උනාට පස්සෙ මං කැප් එකේ වෝල්ටේජ් බැලුවෙ
