ගෙදර එන කරන්ට් එක වෝල්ට් 230

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    අද මම මේ එක්ස්පෙරිමන්ට් එක කරල බැලුවා. AC 210-212V වගේ පෙන්නුවෙ ගෙදර වෝල්ටේජ් එක. රෂ් වෙලාව සහ ට්‍රාන්ස්ෆෝමරේ ඉඳන් ටිකක් දුර නිසා වෝල්ටේජ් ඩ්‍රොප් එකක් තියෙනවා. බ්‍රිජ් එකෙන් එන DC වෝල්ටේජ් එක 198-200V වගේ පෙන්නුවේ. කැප් එක මම ඉල්ලුවෙ 450V එකක්, දීල තියෙන්නෙ 50V එකක්. දාපු ගමන් හුටුස් ගාල බ්‍රිජ් එක ගහල ගියා :( ඔක්කොම උනාට පස්සෙ මං කැප් එකේ වෝල්ටේජ් බැලුවෙ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අද මම මේ එක්ස්පෙරිමන්ට් එක කරල බැලුවා. AC 210-212V වගේ පෙන්නුවෙ ගෙදර වෝල්ටේජ් එක. රෂ් වෙලාව සහ ට්‍රාන්ස්ෆෝමරේ ඉඳන් ටිකක් දුර නිසා වෝල්ටේජ් ඩ්‍රොප් එකක් තියෙනවා. බ්‍රිජ් එකෙන් එන DC වෝල්ටේජ් එක 198-200V වගේ පෙන්නුවේ. කැප් එක මම ඉල්ලුවෙ 450V එකක්, දීල තියෙන්නෙ 50V එකක්. දාපු ගමන් හුටුස් ගාල බ්‍රිජ් එක ගහල ගියා :( ඔක්කොම උනාට පස්සෙ මං කැප් එකේ වෝල්ටේජ් බැලුවෙ
    :)
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,838
    2
    15,578
    113
    230V AC කියන එක DC කිසිම අගයකට සමානයි කියලා ගන්න බෑ. -318V ඉඳලා 325V විතර වෙනකල් ඕනම අගයක් ගන්න පුළුවන්. ඉතින් පාවිචිචි කරන පදනම වෙන්නෙ එකම ප්‍රතිරෝධය හරහා 230V DC ට සමාන ශක්තියක් මුදා හරිනවා කියන එක. (AC කරන්ට් එකක තියෙන hysteresis effect එක පාවිච්චි නොවන තැන් ගැනයි මේ කියන්නෙ. උදා: අයන්, වතුර හීටර් වගේ දේවල්වලට 230V DC දුන්නට හරි යන් නෑ. සූතිකා බල්බ් එකක් වගේ නම් හරි)
     

    AnuradhaRa

    Well-known member
  • AC කරන්ට් එකක තියෙන hysteresis effect එක පාවිච්චි නොවන තැන් ගැනයි මේ කියන්නෙ. උදා: අයන්, වතුර හීටර් වගේ දේවල්වලට 230V DC දුන්නට හරි යන් නෑ.
    අලුත් දෙයක් දැනගත්තෙ :)
     
    • Like
    Reactions: IndrajithGamage