ගෙදර එන කරන්ට් එක වෝල්ට් 230

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,101
    19,664
    113
    Miami
    DC කරද්දි ඩයෝඩ් බ්‍රිජ් එකෙන් චූටි වෝල්ටේජ් ඩ්‍රොප් එකක් වෙන්න පුළුවන්. මිලි වෝල්ට් ගානක් usually. නැත්නම් සමානයි
     
    AnuradhaRa

    Well-known member
  • DC කරද්දි ඩයෝඩ් බ්‍රිජ් එකෙන් චූටි වෝල්ටේජ් ඩ්‍රොප් එකක් වෙන්න පුළුවන්. මිලි වෝල්ට් ගානක් usually. නැත්නම් සමානයි
    smoothing කැප් එකකුත් දාල ගත්තම ටිකක් වැඩි වෙනවලු නේද

    එහෙම නෙමේ මම අහන්නෙ සෛධාන්තිකව වෙනසක් තියෙනවද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,101
    19,664
    113
    Miami
    smoothing කැප් එකකුත් දාල ගත්තම ටිකක් වැඩි වෙනවලු නේද

    එහෙම නෙමේ මම අහන්නෙ සෛධාන්තිකව වෙනසක් තියෙනවද?
    Ac dc wenasa arunama wenasak na bn
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    230 කියන්නෙ සයින් වේව් එකේ rms වැලියු එක
    උඹ කියන්නෙ Peak voltage එක මං හිතන්නෙ
    ඕක DC කරලා ස්මූත් කැප් එකක් දැම්මට පස්සෙ peak voltage එකට ආසන්න DC voltage එකක් ගන්න පුලුවන්

    උඹේ ඔරිජිනල් ප්‍රශ්නෙ තේරුමක් නැති එකක්නේ, මොකද්ද සමානද අහන්නෙ, වෝල්ටේජ් එකද.
    හැබැයි මෙහෙම දෙයක් තියනවා එකම ප්‍රතිරෝධයක් හරහා DC 230යි, RMS 230යි යද්දි, power dessipation එක සමානයි.
    AC කියන්නෙ සයින් වේවු එකක්නේ. ඒක 50Hz වලින් alternate වෙනවා
    හරියටම DC volt 230 සමානද?

    AC 230v = DC 230v ද?
     
    AnuradhaRa

    Well-known member
  • ඕක DC කරලා ස්මූත් කැප් එකක් දැම්මට පස්සෙ peak voltage එකට ආසන්න DC voltage එකක් ගන්න පුලුවන්

    උඹේ ඔරිජිනල් ප්‍රශ්නෙ තේරුමක් නැති එකක්නේ, මොකද්ද සමානද අහන්නෙ, වෝල්ටේජ් එකද
    AC කියන්නෙ සයින් වේවු එකක්නේ. ඒක 50Hz වලින් alternate වෙනවා
    නෑ මචං මං ඇහුවෙ 230 AC කරන්ට් එකෙන් වැඩක් කරනවනං ඒකට ගතවෙන වෙලාවමද DC 230න් කරනවනං යන්නෙ?
    හීටරයක් වගේ රත්කරල වැඩක් කරගන්නවනං
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    230 කියන්නෙ සයින් වේව් එකේ rms වැලියු එක
    උඹ කියන්නෙ Peak voltage එක මං හිතන්නෙ
    peak voltage 325v වගේ වෙනවා

    නෑ මචං මං ඇහුවෙ 230 AC කරන්ට් එකෙන් වැඩක් කරනවනං ඒකට ගතවෙන වෙලාවමද DC 230න් කරනවනං යන්නෙ?
    හීටරයක් වගේ රත්කරල වැඩක් කරගන්නවනං
    හීටර් රත් කරන්න D/C වලින්?
    ------ Post added on Jan 12, 2023 at 9:40 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    නෑ මචං මං ඇහුවෙ 230 AC කරන්ට් එකෙන් වැඩක් කරනවනං ඒකට ගතවෙන වෙලාවමද DC 230න් කරනවනං යන්නෙ?
    හීටරයක් වගේ රත්කරල වැඩක් කරගන්නවනං
    ඔවු
    එහෙම වෙන නිසා තමයි අපි සයින් වේවු එකක් තියන AC voltage එකක වෝල්ටේජ් එක RMS වලින් කියන්නෙ
    රෙසිස්ටිවු ලෝඩ් එකක් නං AC RMS වෝල්ටේජ් එකකිනුයි සමාන DC වෝල්ටේජ් එකකිනුයි එකම පවර් එක තමයි දෙන්නෙ

    හැබැයි inductive load එකකට මේක අදාල නැහැ, එතකොට ඔය දෙක වෙනස් වෙනවා
     
    • Like
    Reactions: eksudda

    AnuradhaRa

    Well-known member
  • ඔවු

    අහ් ඒකත් ඇත්ත නේ...

    img-20230111-wa0007-jpg.194309
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අහ් ඒකත් ඇත්ත නේ...

    img-20230111-wa0007-jpg.194309
    ඔවු
    ඒක නිසා තමයි ඔය ගාන හදන්න පුලුවන්
    කාර්ය ප්‍රමානය = I^2Rt කියලා අවස්ථා දෙක සමාන කරා නං හරි
    ඕකට හරි උත්තරේ කවුරු හරි දාල තිබුන. නිසා මම රිප්ලයි එකක් දැම්මෙ නැහැ
     
    • Love
    Reactions: AnuradhaRa

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    අහ් ඒකත් ඇත්ත නේ...

    img-20230111-wa0007-jpg.194309
    Mey prashne uda kellak thiyeda? Uda tika na. naththm uda tika nathuwa gana hadanna puluwanda? R wala agaya hoyanna mey information madi ne. :sorry: Edit: weraduna, A prashne gena newe ne ahala thiyenne. :D
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member