Hi DangerManc u in another 5,6 years..
good luck thread
දැන් මොකද හිතෙන්නෙ.ගෙදර කට්ටිය Gota පැත්තට හැරවුනා
අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/JVP වැටෙන්න තිබුන චන්ද 6 ක් GOTA ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....
Amo Cerweradinm ona anduwaka thiynwa
metharam gu wennenam na gota awoth

මෙහෙම දැම්ම නේද හිටං හිටන්ටත්. අන්තිමට බලපන් මේක දාපු එකත් දුක්වෙනවා කරගත්තු දේ කියල.
![]()
Ado uba hariyatama kiyalaමෙහෙම දැම්ම නේද හිටං හිටන්ටත්. අන්තිමට බලපන් මේක දාපු එකත් දුක්වෙනවා කරගත්තු දේ කියල.
![]()
Uge paththta puka harawala thiyenne dan ubalage rajapakse lama thamai..ධම්මික පෙරේරාගේ පැත්තට පුක හරවපු එකෙක් තාම ත්‍රෙඩ් එකක් එහෙම දාලා නැද්ද ?
pennapan balann math harenna.වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින්

මෙහෙම දැම්ම නේද හිටං හිටන්ටත්. අන්තිමට බලපන් මේක දාපු එකත් දුක්වෙනවා කරගත්තු දේ කියල.
![]()

Gota-Leadership, Mastermind, moderate dictator, firm person.
ගෙදර කට්ටිය Gota පැත්තට හැරවුනා
අපේ ගෙදරට පැය 1 හමාරක FaceTime සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ UNP/JVP වැටෙන්න තිබුන චන්ද 6 ක් GOTA ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව දන්වා සිටිමි ....
ekath kiyanna baha, minissu balaya labeddi wenas wenawaaaa...Sajith ta harewwanam uba ada respected porak
දිනන්නේ නැති පැත්තට convert කරන්න ඕන, පස්සේ බැනුම් අහන්නේ නැති වෙන්න නම්ekath kiyanna baha, minissu balaya labeddi wenas wenawaaaa...
mula amathaka karala waradi karapu unwa rakinawa...
mokekwath wiswasa karanna baha. thamanta awanka nathi un koheda ratata awanka?
lol
මාගේ අනාවැකිය අ. 2 ගතවන විටම සක්සුදක් සේ සනාථ වී ඇත!!!.....ගෙදර කට්ටිය My3 පැත්තට හැරවුනා කියපු එකා අද දුක්වෙනවා වගේම තව අ. 6කින් උබටත් දුක් වෙන්න වෙනවා ! කාලකන්නි දේසපාලුවෝ ගැන විස්වාස කරන්න එපා !!