ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
    massinaage file ekak nedda adinna...??
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මාත් මේ වෙනකොට දන්න කියන හතර පස්දෙනේක්ගේම චන්ද මෛත්‍රීට හැරෙව්වා....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ආච්චිත් මහින්ද මහත්තයට තමයි ඡන්දේ දෙන්නේ වෙනස් කරන්නම බෑ ඉතින් මම කිව්වා ආච්චියේ මේ පාර මහින්ද මහත්තයාගේ ලකුණ තමයි හංසයා කියලා .:P
     

    waligamaya

    Well-known member
  • ගිය සෙනසුරදා කන්නේලියෙ ගිය, මග වෙන්නපු මාමට දිගටම තෙල ගහල මිනිහාට තත්වෙ තෙරුම් කලා. මොබිල් එකෙන් videos පෙන්නුවා. මිනිහා ගොඩ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    අපේ ආච්චිත් මහින්ද මහත්තයට තමයි ඡන්දේ දෙන්නේ වෙනස් කරන්නම බෑ ඉතින් මම කිව්වා ආච්චියේ මේ පාර මහින්ද මහත්තයාගේ ලකුණ තමයි හංසයා කියලා .:P[/ado onna oka mama danna ekakuth kala :lol::lol: ,patta seen eka :rofl::rofl::rofl:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Ape gedarama wenas una me para,mata puduma wadiyenma mahindata baninne ape amma..ape amma thadi bulath kolayak issara,hithaganna ba wenas una kiyala.. tawa mage kellawath ahrewwa MY3 ta :rofl: me widiyata thama thamnge gewal walin MR ta dena chanda tika harawanna, ganu aya nam mahindata kamathi edata puluwan nam chande danna ekkan yannath epa :growl::growl:
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    10431555_10152854956286259_4359749721910100221_n.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනිතිම මොහොතේ උබ කොයි පැත්තට හැරෙයිද කියලා ගෙදර කට්ටියවත් දන්නෙ නෑ :lol::lol::lol::lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුද දන්නේ බන්, මිනිස්සු මේ ටිකට වෙනස් වෙනවා. මම නම් මහින්දට ජන්දේ දෙන්නේ නෑ මොකද මහින්ද අවුරුදු 12 ක් තුළ යුද්ධය ඉවර කරා හැරෙන්න වෙන දැනෙන්න දෙයක් කරලා නෑ. යුද්ධය ඉවර කරපු එකට තමයි ගිය පාර සැලකුවේ නමුත් මේ පාර මොකටද සලකන්නේ? මම මහින්දට අකමැති මේක නිසයි.

    ජීවන වියදම වැඩියි (බඩු මිළ වැඩියි, කරන්ට් බිල වැඩියි, දුරකථන ගාස්තු වැඩියි, ප්‍රවාහන ගාස්තු වැඩියි)
    SLT Unlimited නැති කරා
    රාජ්‍යය දුෂණය වැඩියි
    බෞද්ධාගම වෙනුවෙන් ඒ තරම් දෙයක් කරලා නෑ
    චීනෙන් දිගට හරහට ණය ගන්නවා, නමුත් ඒවල ප්‍රතිඑලය මහජනයා බුක්ති විදින්නේ නෑ. .
    අධිකරණයට අත පොවෙනවා තමන්ට හිතන හිතන විදියට
    දේශපාළණ පළිගැනීම් කරනවා (සුදු වෑන් වගේ)
    නාස්තිය වැඩියි (ඇයි යකෝ මත්තලක් හැදුවේ? ඇයි හත් ඉලව්වේ මත්තලක් හැදුවේ ? මේ පොඩි රටට ගුවන් තොටුපොළවල් 2 ක් මොකටද? Highway එක විතරක් හැදුවා නම් හරි නේ, එතකොට අර නැව් එන්නේ නැති වරාය? ඒක මොකටද? කිසිම තේරුමක් නෑ)
     
    • Like
    Reactions: M a d d i e

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හන්ගපන් හන්ගපන් ....මාරු අයිඩියා එක ....නැන්දම්මලා ඔහොම්මමයි :lol:

    මයිත්‍රීගේ යහපාලනේ, ප්‍රජාතන්ත්‍රවාදේ ඡන්ද දායකයින්ගෙ රෙද්ද පල්ලෙ දෝරේ ගලනවා:lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    01.jpg

    සිරිමෝඩියා සෞඛ්‍ය ඇමතිකමේ ඉන්නකොට තමයි මේ රටේ ඩෙංගු මහා පරිමාණයෙන් ව්‍යාප්තඋනේ...
    ඉතිං හරිනෙ හේම වෙන ඵක...
    අපි නෙවෙයි ඵ්කම කියන විදියට ඌ සෞඛ්‍ය ඇමති කමේ හිටියට..
    ඌ කරලා තියෙන්නේ මේවා මැඩ පවත්වන්න කටයුතු කරන ඵක නෙවෙයි..
    ආණ්ඩුවේ ඉන්න උන්ව හූ ඇන් පියට දාන්න යවන්න ප්ලෑන් කරපු ඵක...
    ඉතිං මුංටද මේ රටේ පාලනය දෙන්න කියන්නේ....
    කාලකණ්නි හැත්ත
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අනිතිම මොහොතේ උබ කොයි පැත්තට හැරෙයිද කියලා ගෙදර කට්ටියවත් දන්නෙ නෑ :lol::lol::lol::lol::lol:

    ඡන්දෙ ඉවර වෙනකම් ආප්පනම් කන්න එපා:lol::lol:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    නයිටීන් අන්ටියුන් කරපන් වැඩෙ ක්ලොස්

    ලොල්.. එහෙම කරන්න තිබුණ තාත්ත ඕව ටියුන් කරන්න දන්නෙ නැත්නම් :P
    වැඩේ කියන්නෙ අපි සටන එහෙම බලනකොට පැත්ත පළාතෙ ඉන්නෙ නෑ..
    මහින්දයගෙ කතාවක් එහෙම ඇහුනොත් සිං ගාල එනව :lol:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලොල්.. එහෙම කරන්න තිබුණ තාත්ත ඕව ටියුන් කරන්න දන්නෙ නැත්නම් :P
    වැඩේ කියන්නෙ අපි සටන එහෙම බලනකොට පැත්ත පළාතෙ ඉන්නෙ නෑ..
    මහින්දයගෙ කතාවක් එහෙම ඇහුනොත් සිං ගාල එනව :lol:
    උඹලගෙ තාත්තට මොලේ නැහැ බන් ඒකයි මරාට දෙන්නෙ :(