ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුලක් නැහැ බන් .....ලබන සැරේ ..මහින්දගේ සෙට් එක ඇවිත් රට කනකොට බම්ප් කරන්න තියා ගන්නවා :P:P:P

    :P බලමුකො මහින්ද එයිද,රනිල් එයිද,හිටං එයිද,තට්ටයෙක් එයිද,අනුර ප්‍රීන්ස් එයිද කියල කවුද දන්නෙ​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :cool::cool: hodayi anurala gahapu game eka waraduna ban mahamathiwaranayedi

    උන් කවද්ද බන් දිනන ගේම් ගැහුවේ ...එක එක පුට්ටු වලට මුක්කු ගහන්න ගිහින් අර පාන අල්ලපු රිලවා වගේ වෙලා තියෙන්නේ :sorry::sorry::sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උන් කවද්ද බන් දිනන ගේම් ගැහුවේ ...එක එක පුට්ටු වලට මුක්කු ගහන්න ගිහින් අර පාන අල්ලපු රිලවා වගේ වෙලා තියෙන්නේ :sorry::sorry::sorry::sorry:

    naha ban un ganan hadapu tika waraduna hethuwa mr wa paraddala

    parlimenthuwe wadi balayak aran my3 wa jvp ekata ona vidiyata palanaya karanna game eka giye eth mr aye apu nisa 62 lakshaye harak ponilatama dunna :yes::angry::angry: eken une ponnayekta rata giya eka:oo::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    naha ban un ganan hadapu tika waraduna hethuwa mr wa paraddala

    parlimenthuwe wadi balayak aran my3 wa jvp ekata ona vidiyata palanaya karanna game eka giye eth mr aye apu nisa 62 lakshaye harak ponilatama dunna :yes::angry::angry: eken une ponnayekta rata giya eka:oo::dull:

    කරන්න හැදුවේ එක තමයි ..එත් වැඩේ කොට උඩ ගියානේ .....බලමුකෝ ලබන සැරේ අපි ගහන තුරුම්පුවවත් හරි යයිද කියලා ...එක වැරදුනොත් දේශපාලනේට සමු දීලා .....පාඩුවේ වැඩක් බලන් ඉන්නවා බන් ....

    ලබන චන්දෙදිත් කඩේ යනවා කියල හිතන් ඉන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කරන්න හැදුවේ එක තමයි ..එත් වැඩේ කොට උඩ ගියානේ .....බලමුකෝ ලබන සැරේ අපි ගහන තුරුම්පුවවත් හරි යයිද කියලා ...එක වැරදුනොත් දේශපාලනේට සමු දීලා .....පාඩුවේ වැඩක් බලන් ඉන්නවා බන් ....

    ලබන චන්දෙදිත් කඩේ යනවා කියල හිතන් ඉන්නේ

    kade yamak neme ban inna deshapaluwangen mr vitharak yudde iwara karala rata hadanna gaththane waradi 1000k thiye eth anith ayata wada sapekshawa pora hodayi kiyalaa viswasa karanawa mama e wenuwen peni innawa echcharayi:cool:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    kade yamak neme ban inna deshapaluwangen mr vitharak yudde iwara karala rata hadanna gaththane waradi 1000k thiye eth anith ayata wada sapekshawa pora hodayi kiyalaa viswasa karanawa mama e wenuwen peni innawa echcharayi:cool:

    අලි බබාට අපිත් කැමති . වටේ ඉන්න හොරු 40 තමා අවුලකට තියෙන්නේ. පුත්තුත් ඇතුලුව. ආඩම්බර කාර තාත්තෙක් ඕනේ නෑ, අපිට තාත්තලා ඉන්නවනේ බන්. හරි හමන් නායකයෙක් හිටියාම හොඳටෝම ඇති. අනේ තේරුම් ගත්තනම් ඕක. :sorry:

    හොරු අල්ලන්න ආපු උන් ගැන කතා කරලා වැඩක් නැත.
    ආරේ ගුණ නෑරේ ද මොකද්ද එකක් කියනවනේ :dull:

    පව් අපි නේහ්? :baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...

    Na mahinda w_ge puthata thamai denna inne..:)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
    අරකට ඕනේ මෙපමණ මේකක්....මේකට ඕනේ අපමණ අරකක්.... :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    :rofl::rofl: අනේ දෙයියනේ,.....