ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Gasa ට වෙච්ච දෙයක් පරණ පව් පන්න පන්න පස්සෙන් එනවා
    :lol::lol::lol:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Gasa ට වෙච්ච දෙයක් පරණ පව් පන්න පන්න පස්සෙන් එනවා
    :lol::lol::lol:
    මෑන්ස් කිව්වනේද ෆේක් එකක් හදාගෙන එනව කියල.

    චන්දෙට කලිං මිනිහ ත්‍රෙඩ් වල ලොකු ඉමේජ් එහෙම දාල කෙල කරල,ලොකු සප් එකක් දුන්න ජෙප්පොන්ව දිනවන්න. ඒ උත්සාහයෙ ප්‍රතිපල පේනව දැන්. ගම ජවිපෙට දෙන්න ගිහින් කිරියෙනුත් යන්න වුනා.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා
    දැන් උඹ පු* පාර පැත්තට හරවපං
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    දුරකථනයකින් මම ඔබ අමතමි හමු විය නොහැකි නිසා
    පුක මගේ හදුනන ඔයා පිලිගත්තද ගාසා නොවේ කියා
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    Den umbata adambara athine??? :lol::lol::lol::lol::lol: