ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    :oo::oo::oo:
    මට ගෙදර ඉඳන් වත් ඕක කරන්න බෑනේ බන් ... හඩ්ඩා හැමදාම brain wash කරනවා බන් ...
    අම්ම නම් දැන් දාන එකක් නෑ වාගේ ... මස්සිනාත් දැන් හැරී ගෙන එන්නේ ... නොනව නම් ගොඩ ,,,
    තාත්තාව නම් .බැරි වෙයි .. එයාට වැඩිය force කරන්න බෑ බන් .. එයාලා ගේ කැමත්තනේ :sorry:

    :shocked::shocked:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මම - MY3
    අක්කා - MY3
    අම්මා - MY3
    තාත්තා - MY3
    කෙල්ල :love: - MY3

    මෙහෙ අවරුදු 25න් පහල කොල්ලෝ ඔක්කොම (දෙතුන් දෙනෙක් හැර ඉතින් ) - MY3 :):)

    කොටින්ම කිව්වොත් පන්සලේ හාමුදුරුවෝ සෙට් එකත් හැරෙව්වා යකෝ - MY3 :cool::cool:




    :cool:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔය එකෙක් ගැනවත් කතා කරලා වැඩක් නෑ චන්දේ වැටුනත් නැතත් උන් දිනුම්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    51982156_1978988662405095_8308938091825987584_n.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්වත් ආයෙත් පාර්ලිමේන්තු යවන්න හිතන්නවත් එපා. ඡන්දේ දෙන්න හොද එකෙක් නැත්නම් ඡන්දේ කටු ගාපන්. ගොඩක් උන් හිතන් ඉන්න්වනේ ජේවීපී කියන්නෙත් පරම පූජනීය පක්‍ෂය කියල​. උනත් ඒ වගේම තමයි. හොර හැතිකරයක්.

    ලගදි ඡන්දේ එනවා. මුන් ඔක්කොම එකතුවෙලා තැපැල් දීමනාව ඩබල් කරගෙන​. අඩූම තරමේ ජේවීපී එකෙක්වත් විරුද්ධ වෙලා නෑ. උබල දන්නවනේ ඡන්ද කාලෙට තැපෑලෙනුත් ඡන්ද ප්‍රචාරන කරනවා කියලා.

    අනිත් දේ තමයි මහින්දව අගමැති කරාම ඔක්කොම උන් යකා නටලා ආයෙත් රනිලවම පත් කරා. එහෙම පත් කරලා නීත්‍යානුකූලව ඡන්දේ තියනවා කිව්වා. ඔක්කොඅටම කලින් පරක්කුවෙච්ච ඡන්දේ තියනවා කිව්වා. මහින්ද පැරදුනේ වෙන මොකුත් හින්දා නෙමෙයි බන්. පාර්ලිමේන්තුවේ අලුත් උන්ට පෙන්‍ෂන් එක නැති වෙන හින් දා. පේනව නේද මුන් ගේ කපටි කම්. මුන්ට ඕනි රට හදන්න නෙමෙයි .
     
    • Like
    Reactions: DangerMan119

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන්ලා දැන් මේ ත්රෙඩ් එක බම්ප් කරන එක නවත්තමු///
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාත් මෙ පාර දෙන්නෙ මයිත්‍රී ට
    අනිත් උන් ආවම රටෙ නීතියක් නෑ
    හොරකම් කරනවා
    මිනිස්සු ඉන්න ඕනි වහල්ලු වගෙ