ඉක්මනට චන්දෙ තියපියෝ
ඇයි ගෙදර උන්ව ආයෙත් brainwash කරල තව වසංගතයක් ගේන්නද?
ඉක්මනට චන්දෙ තියපියෝ
මේකේ උන් හාමුට පුදුම ආදරයක් තියෙන්නේ.......කොච්චර බැන්නත් ෆස්ට් ලව් එක වගේ හිතේ කොනක ආදරේ හැංගිලා තියෙනවා
. නැත්තං යකෝ මේ බම්ප් කරන බම්ප් කිරිල්ලට මූට මොන කොටුද.
මටනං මූ එදා ඉදලා පෙන්නන්න බෑ....... මුගේ ත්රෙඩ් පෙන්නන්නත් බෑ....... යූ එස් යූ එස් කිව්වට ලංකාවේ ඉන්නේ....එතන ඉඳලම බොරුව.![]()




රටේ දරුවන්ට අනාගතය වෙනුවෙන් යමක් කරා කියල ආඩම්බර වෙයන්...

අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
ගෙදර කට්ටියගේ පුකවල්ද දන් නැ මෛත්රීගෙ පැත්තට හැරෙව්වේ![]()
![]()
![]()
