ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකේ උන් හාමුට පුදුම ආදරයක් තියෙන්නේ....... :love::love:කොච්චර බැන්නත් ෆස්ට් ලව් එක වගේ හිතේ කොනක ආදරේ හැංගිලා තියෙනවා:love::love:. නැත්තං යකෝ මේ බම්ප් කරන බම්ප් කිරිල්ලට මූට මොන කොටුද. :rofl::P:P



    මටනං මූ එදා ඉදලා පෙන්නන්න බෑ....... මුගේ ත්‍රෙඩ් පෙන්නන්නත් බෑ....... යූ එස් යූ එස් කිව්වට ලංකාවේ ඉන්නේ....එතන ඉඳලම බොරුව.:eek::eek::rofl::P
    :lol::lol::lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉක්මනට චන්දෙ තියපියෝ


    anura-kumara-dissanayake-maithripala-sirisena-288x180.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    දැන් එහෙනම් පුක සිරිකොත පැත්තට හරවන් ඉඳින්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ගෙදර කට්ටියගේ පුකවල්ද දන් නැ මෛත්‍රීගෙ පැත්තට හැරෙව්වේ :lol: :lol: :lol: