ගෙදර කැම කාලා එපා වෙලා නැද්ද බන් ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Nice profile pic
    images.jpg
     

    buu

    Active member
  • Nov 15, 2018
    281
    205
    43
    නානා ගේ කඩේ කොත්තුවක් කන ගමන්. Cold beer එකක් ගහලා. ආතල් එකේ වෙරි වෙලා. Ice cream එකක් කාලා නිදා ගන්න ආස නැද්ද ? 🥴🥴🥴
    hodata bila ice cream kewahama patta :love::love:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඇයි බං කොත්තු පරාටා ඔක්කොම ඩිලිවරි තියෙනවනෙ
    . බියර් එක තමා කේස්.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    gedara kama tama honda ban, hotel wala kama jathi dakala ,kaala epa wela inne
    mama gedara hadaganna ekak taram ekak wath set naa matanam
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එපා වෙලා තියෙන්නෙ. වෙනසකටත් එක්ක නෑනා එනකල් ඉන්නෙ..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මගේ වෙනදට මේ වෙද්දි 20 -25 ක් ඉවරයි. මේ මාසෙට තවම රුපියල් 4700 යි වියදම් වෙලා තියෙන්නේ. ඒකත් කැන්ටින් එකෙන්ම කන්න උනු නිසා. ලොකුම හේතුව බොන්න නෑනේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    උබලා ගෙවල් වලද බන්. අපිටනම් කිසිම වෙනසක් නෑ. ගැමදාම යනවා එනවා. 😢😢😢

    හෙටත් කොහෙද මන්දා යන්න තියනවා. යන්නේ කොහෙදවත් දන්නේ නෑ. උබේ මේ නූල දැක්කම මතක් උනේ හෙට කන්නේ කොහොමද කියලා 🤔🤔🤔.

    දැන් කඩවල්වල කෑම පට්ට ගනන්. ඒකත් සාදාරනයි බඩුවල ගනන්වල හටියට. ඉස්සර 350-400 කාපු කෑම දැන් 650-700 වගේ. හැමදාම යන තැන්වල menu බලපුවාම එකම කෑම එක 200කින් විතර වැඩි වෙලා.

    මේ කාබනික පොහොර seen එකත් එක්ක ඉස්සරහට කනවා කියන එක ලේසි වේන්නේ නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    දැන් කඩවල්වල කෑම පට්ට ගනන්. ඒකත් සාදාරනයි බඩුවල ගනන්වල හටියට. ඉස්සර 350-400 කාපු කෑම දැන් 650-700 වගේ. හැමදාම යන තැන්වල menu බලපුවාම එකම කෑම එක 200කින් විතර වැඩි වෙලා.

    සිරාවට ඔව්. ඔපිස් ඉද්දි uber එකේ කෑම ගෙන්නගන්නවා මේ ටිකේ. පට්ට විදියට ගණන් වැඩිවෙලා කෑම..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සිරාවට ඔව්. ඔපිස් ඉද්දි uber එකේ කෑම ගෙන්නගන්නවා මේ ටිකේ. පට්ට විදියට ගණන් වැඩිවෙලා කෑම..
    ඌබර් නම් බං කඩේ ඇත්ත ගානට වඩා රුපියල් 150 ක් 200 ක් ග්ණ්න් උස්සලනේ ගණන් දාන්නේ. අනික ඩිලිවරි චාජස් කියලා තව එකතු කරනවා මුන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    නානා ගේ කඩේ කොත්තුවක් කන ගමන්. Cold beer එකක් ගහලා. ආතල් එකේ වෙරි වෙලා. Ice cream එකක් කාලා නිදා ගන්න ආස නැද්ද ? 🥴🥴🥴
    udeta nagitala kabaraya dagena Panadol, thambili kelinakota kohomada sapa...
     
    • Like
    Reactions: wawula

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    නයිට් ටැවලින් පාරක් දන්න ආසයි බන් දැන් steet food පාරක් දාලා ආතල් එකේ ඇවිද ඇවිද ඉන්න තියෙන්නෙ.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ada kawe waw malu mirisata toast karala. Hodata welicha miris ehema dala theperadu karapu paripuwai. miris karal tikak badda. papadan badda. ada kama mama haduwe, wenasakatath ekka. podi ewun bada palenda kawa. mara sathtui.