hodata bila ice cream kewahama pattaනානා ගේ කඩේ කොත්තුවක් කන ගමන්. Cold beer එකක් ගහලා. ආතල් එකේ වෙරි වෙලා. Ice cream එකක් කාලා නිදා ගන්න ආස නැද්ද ?![]()


දැන් කඩවල්වල කෑම පට්ට ගනන්. ඒකත් සාදාරනයි බඩුවල ගනන්වල හටියට. ඉස්සර 350-400 කාපු කෑම දැන් 650-700 වගේ. හැමදාම යන තැන්වල menu බලපුවාම එකම කෑම එක 200කින් විතර වැඩි වෙලා.
ඌබර් නම් බං කඩේ ඇත්ත ගානට වඩා රුපියල් 150 ක් 200 ක් ග්ණ්න් උස්සලනේ ගණන් දාන්නේ. අනික ඩිලිවරි චාජස් කියලා තව එකතු කරනවා මුන්සිරාවට ඔව්. ඔපිස් ඉද්දි uber එකේ කෑම ගෙන්නගන්නවා මේ ටිකේ. පට්ට විදියට ගණන් වැඩිවෙලා කෑම..
udeta nagitala kabaraya dagena Panadol, thambili kelinakota kohomada sapa...නානා ගේ කඩේ කොත්තුවක් කන ගමන්. Cold beer එකක් ගහලා. ආතල් එකේ වෙරි වෙලා. Ice cream එකක් කාලා නිදා ගන්න ආස නැද්ද ?![]()