ගෙදර කුණු වලට මොකෑ කරන්නේ ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙදර කුණු වලට මොකෑ කරන්නේ ?

    අපේ වත්තේ පිටිපස්සේ ඉඩ තියන නිසා වලවල් හාරලා කුණු දාල ගිනි තියනවා ... එත් ඕක කරන්න බැනේ වත්ත පොඩි නං ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්ලාස්ටික් පොලිතින් ගිණි තියන්න එපා බං හොඳ නෑ :no:
    වත්ත ඉඩ තියෙනවනං නිකං ගස් තියෙන තැන් වල විසිරුවපං පෝර වෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්ලාස්ටික් පොලිතින් ගිණි තියන්න එපා බං හොඳ නෑ :no:
    වත්ත ඉඩ තියෙනවනං නිකං ගස් තියෙන තැන් වල විසිරුවපං පෝර වෙනව

    ඇයි එහ් ? අපේ ගමේ වායු දුශනේ වෙන්නේ නෑ බං ...

    ඇයි කුණු ටැක්ටරේ එන්නේ

    garbage truck ekak enawa dan :rolleyes:

    ඉතින් උන් ගේ ඉස්සරහ නවත්තල දාගන්නවද ? :oo:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇයි අනිත් ප්‍රශ්නෙ වේස්ට් වෝටර් යන්න තැනක් නැති එක. වලක් කපල කොන්ක්‍රීට් වලලු බස්සල අවුරුද්දත් විතර පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සෙ ගලිය ගෙනැල්ල අස් කලත් සතියෙන් පිරෙනවා.කලින් වගේ වතුර බහින්නෙ නෑ. පොඩි ඉඩම් නිසා තවත් වලවල් කපන්නත් බෑ.එහෙන් ඩෙංගු මදුරුවො අල්ලන්න එනවා ඒක නිසා නිකන් පොලවට වතුරදාන්නත් බෑ.අනේ මන්ද මේවට විකල්ප නැද්ද(දැන් කියන්න එපා මාසෙට හතර පස් පාරක් ගලිය ගෙනැල්ල අස් කරන්න කියලා එකපාරකට රු.6000ක යකෝ):angry::angry::angry:
     
    ඉඩ තියෙන දිහාක පදිංචියට යන්න තමා වෙන්නෙ :sorry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    ඇයි අනිත් ප්‍රශ්නෙ වේස්ට් වෝටර් යන්න තැනක් නැති එක. වලක් කපල කොන්ක්‍රීට් වලලු බස්සල අවුරුද්දත් විතර පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සෙ ගලිය ගෙනැල්ල අස් කලත් සතියෙන් පිරෙනවා.කලින් වගේ වතුර බහින්නෙ නෑ. පොඩි ඉඩම් නිසා තවත් වලවල් කපන්නත් බෑ.එහෙන් ඩෙංගු මදුරුවො අල්ලන්න එනවා ඒක නිසා නිකන් පොලවට වතුරදාන්නත් බෑ.අනේ මන්ද මේවට විකල්ප නැද්ද(දැන් කියන්න එපා මාසෙට හතර පස් පාරක් ගලිය ගෙනැල්ල අස් කරන්න කියලා එකපාරකට රු.6000ක යකෝ):angry::angry::angry:

    ape gdr nm 1 parak wath as krala na dn awrdu 15k wtra :lol: okkma pasata uragannawa.

    thwa waste project ekkuth ynwa. waste line ekk
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපෙත් කරන්නෙ ඔක්කොම කුණු පුච්චන එක තමා , ප්ලාස්ටික් පොලිතින් එහෙම පුච්චන්ඩ හොඳ නෑ ඒත් මේ රටේ රීසයිකල් කරන්ඩ හරිහමන් ක්‍රමයක් නැතුව කුණු කඳු ගොඩගැහෙන එකේ වට් ‍ටු ඩූ!