ප්ලාස්ටික් පොලිතින් ගිණි තියන්න එපා බං හොඳ නෑ
වත්ත ඉඩ තියෙනවනං නිකං ගස් තියෙන තැන් වල විසිරුවපං පෝර වෙනව
ඇයි කුණු ටැක්ටරේ එන්නේ
garbage truck ekak enawa dan![]()

ඇයි එහ් ? අපේ ගමේ වායු දුශනේ වෙන්නේ නෑ බං ...

ඇයි අනිත් ප්‍රශ්නෙ වේස්ට් වෝටර් යන්න තැනක් නැති එක. වලක් කපල කොන්ක්‍රීට් වලලු බස්සල අවුරුද්දත් විතර පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සෙ ගලිය ගෙනැල්ල අස් කලත් සතියෙන් පිරෙනවා.කලින් වගේ වතුර බහින්නෙ නෑ. පොඩි ඉඩම් නිසා තවත් වලවල් කපන්නත් බෑ.එහෙන් ඩෙංගු මදුරුවො අල්ලන්න එනවා ඒක නිසා නිකන් පොලවට වතුරදාන්නත් බෑ.අනේ මන්ද මේවට විකල්ප නැද්ද(දැන් කියන්න එපා මාසෙට හතර පස් පාරක් ගලිය ගෙනැල්ල අස් කරන්න කියලා එකපාරකට රු.6000ක යකෝ)![]()

ටවුන් වල ඉන්න මිනිස්සු කන කටු ඇත්තට![]()

okkma pasata uragannawa.
මෙහෙ නායයන්න තරං වැස්ස කියන්නේ ඉතින් ඔහෙත් ගංවතුරට යටවෙනව බලන් හිටපංකෝකටුස්සට කට්ට තේරෙයි නාය ගිහිං පණ පිටිං යට වුනහම
මෙහෙ නායයන්න තරං වැස්ස කියන්නේ ඉතින් ඔහෙත් ගංවතුරට යටවෙනව බලන් හිටපංකෝ![]()