pirithak kiyala danayak denna
sattu marenne nam dewa padayak nisa wenna puluwan
poddak balana danna kenek ta kiyala

මසුරන් දාන්න ඕන කතාව. ගොඩක් "මොලේ තියෙන" කට්ටිය හිතන් එන්නේ science වලින් ඔප්පු කරන නැති ,මිනිස් මොලේට තේරුම් ගන්න අමාරු දේවල් මුකුත් නැ, එහෙම තියෙනවා කියල කව්රු හරි කිව්වොත් ඒවා බොරු ,කිව්වා එක පට්ට ගොනෙක් කියල බනිනවා.
මිනිස්සු හැටියට අපිට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවාද බන්.![]()



Thursday ra ITN hari Rupawahini hari yanawa wadasatahanak (nama mathaka na)
eaka poddak balapan..Professorsla set ekak inne eyala kattiyata challenge karanawa owa wenawa kiyala oppu karanna kiyala, oya kattadiyo, manthara karayo arun mun enawa challenge bara aran. awith ballo wage yanawa karana hamadema widyawen oppu karagena![]()
Abraham T.Kourge poth balapan 'Hethuwadi Sandeshaya' athulu, eawa kiyawaddi oya wikara hithin ain wei![]()
mama aurudu gaanak (aurudu 15k wage) hitiya gedara pitipasse tibbe kanaththa (kanaththai ape gei mul kale wen wela tibbe kambi watakin witharai) oya eka yakek awe na![]()
![]()
![]()
[/COLOR][/SIZE][/COLOR][/SIZE]
ඕකනම් හිතනතරන් ලේසිනෑ මචන්. ටිකක් අමාරු වැඩක් දැන් කාලේ.
උබට නම් තියෙන්නේ මහ දරුනු ලෙඩක්. ඉක්මනට බේතක් ගනින්.. නැත්තම් අල්ලපු ගෙදර කෙල්ලගේ පතිවතත් ශුවර් නැ. එච්චරටම අමාරුවක් උබට තියෙනේ.. මොකක් හරි සීරියස් ෆිසිකල් අවුලක් ඇති උබට. කෙල්ලෙක් නැතුව මාර ෆෙඩප් වෙච්ච ලයිෆ් එකක් උබ ගෙවන්නේ..ඔව් අනේ මම ඔයාට ආදලෙයි![]()
උබට නම් තියෙන්නේ මහ දරුනු ලෙඩක්. ඉක්මනට බේතක් ගනින්.. නැත්තම් අල්ලපු ගෙදර කෙල්ලගේ පතිවතත් ශුවර් නැ. එච්චරටම අමාරුවක් උබට තියෙනේ.. මොකක් හරි සීරියස් ෆිසිකල් අවුලක් ඇති උබට. කෙල්ලෙක් නැතුව මාර ෆෙඩප් වෙච්ච ලයිෆ් එකක් උබ ගෙවන්නේ..
සමාජෙට යමන් මචන්.. ඔනා වෙලාවක ආවොත් උබ ඔන්ලයින්.දිගටම අනුකම්පා කරන්ඩ..
සමාජෙට යමන් මචන්.. ඔනා වෙලාවක ආවොත් උබ ඔන්ලයින්.
මචං මන් බුද්දාගමේ. පිරිතක් කියල දානයක් දෙන්න. එතකොට ඕගොල්ලන්ගේ හිත නිදහස් වෙනවා. එත් මේවා පොඩ්ඩක් එකින එක හොයල බලන්න.
කට්ටකුමන්ජල් සුවඳක් එනවයි කිව්වා නේද? උබලගේ block එකට block 4 එහා ගෙදරක කට්ටියක් ඉන්නව නේද?
මුලින්ම ඒගොල්ලොත් එක්ක කතා කරන්න. ඇවිල්ල මාස 2ක් නම් සාමාන්‍ය ප්‍රමාණයකට ෆිට් එකක් ඇතිනේ.
අහන්න ඒගොල්ලන්ගෙන් කට්ටකුමන්ජල් සුවඳක් එගොල්ලොන්ටත් එනවද කියල?
සමහර විට ඒගොල්ලෝ මොනව හරි පත්තු කරන්න පුළුවන්. ඒ සුවද හුළගට එන්න පුළුවන්.
පුසා ආගිය අතක් නැත්තේ පාර හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අලුත් තැනක්. හුරු පුරුදු තැනක් නෙවි.
බල්ල මරුන හේතුව මොකක්ද? ඌට හරියට කෑම දුන්නද? ඌ ගැන හොයල බැලුවද ලෙඩක් තිබ්බද කියල? නැත්නම් ගෙදරට අපු හොරෙක් වස දීලද? ඒ ගැන පොඩ්ඩක් මතක් කරලා බලන්න කලබල වෙන්නේ නැතුව.
වයිෆ්ගෙන් සහ අම්මගෙන් අහන්න බෙර සද්දේ හීනෙන් ඇහුන දවසේ නිදාගන්න කලින් බැලුවේ මොකක්ද කියල. නැත්නම් ඒ සම්බන්දව මොකක් හරි කතාවක්වත් ඇහුනද කියල. මොකද යටි හිතේ තියෙන දෙයක් තමයි හීනෙන් පෙන්නේ.
මොකද මෙහෙම වෙන්න පුළුවන්. වයිෆ් එදා රැ බෙර සම්බන්ද මොකක්හරි බලල නිදා ගත්ත, නැත්නම් ඒ සම්බන්දව මොකක් හරි අහල නිදාගත්තා. එක හීනෙන් දැක්ක. වයිෆ් බයවෙලා නිසා ඊට පස්සේ දවසක ඒ කතාව අම්මට කිව්වා. අම්මත් එක අහල බය වෙන්න ඇති. ඊට පස්සේ අම්මටත් හීනෙන් ඇහුන වෙන්න පුළුවන්. ඒක නිසා කලබල වෙන්නේ නැතුව හෙමීට දෙන්නගෙන් මේ ගැන අහන්න.
ඔය ඔක්කොම ගැන අහල හිතින් හිතල ප්‍රශ්නේ හෙමීට නිරාකරණ කරගන්න.
උබට ප්‍රශ්නේ තනියම නිරාකරණය කරගන්න බැරිනම් උබ එගොල්ලන්ගෙන් අහල ඒ ටික මෙතන දන්නා. කිරියේ අය සප් එකක් දෙයි.

