ගෙදර ප්‍රශ්නයක්.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ගෙදර විකුනනවනම් කියපන්. ඔය එක යකෙකුටවත් බය නැති සෙට් එකක් ඉන්නව සෙට් කරන්නම්.
 
SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඇයි මේ මිනිස්සු පදිංචි නොවීගෙදර විකුනලා දැම්මේ කියන එක හොයලා බලන්න​. පිරිතක් කියවන් එක ගොඩක් හොදයි. තොවිල් කරන්න යන්න එපා. වාස්තු බැලුවට නම් කමක් නැහැ. ඒත් ගෙදර වෙනස් කරන්න යන මුදලට අලුතෙන් ගෙයක් හදන්න පුලුවන් නම් ගෙදර කාට හරි විකුනලා යන්න​. වාස්තු කියන්නෙථ් එක අතකට මිත්‍යාවක්. අහල පහල අයගෙනුත් මේ ගැන පොඩ්ඩක් අහල බලන්න​
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    pirithak kiyala danayak denna
    sattu marenne nam dewa padayak nisa wenna puluwan
    poddak balana danna kenek ta kiyala

    මමත් අහල තියනවා...
    පිරිතක් කියලා දානයක් දීලා බලහන් බන්..
    පන්සලේ හාමුදුරුවන්ට විස්තරේ කියල ඉඳහන් බන් ඹක්කෝටම කලින්...:yes:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මසුරන් දාන්න ඕන කතාව. ගොඩක් "මොලේ තියෙන" කට්ටිය හිතන් එන්නේ science වලින් ඔප්පු කරන නැති ,මිනිස් මොලේට තේරුම් ගන්න අමාරු දේවල් මුකුත් නැ, එහෙම තියෙනවා කියල කව්රු හරි කිව්වොත් ඒවා බොරු ,කිව්වා එක පට්ට ගොනෙක් කියල බනිනවා.

    මිනිස්සු හැටියට අපිට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර තියෙනවාද බන්. :yes:

    Thursday ra ITN hari Rupawahini hari yanawa wadasatahanak (nama mathaka na)
    eaka poddak balapan..Professorsla set ekak inne eyala kattiyata challenge karanawa owa wenawa kiyala oppu karanna kiyala, oya kattadiyo, manthara karayo arun mun enawa challenge bara aran. awith ballo wage yanawa karana hamadema widyawen oppu karagena :D :D

    Abraham T.Kourge poth balapan 'Hethuwadi Sandeshaya' athulu, eawa kiyawaddi oya wikara hithin ain wei :D :D

    mama aurudu gaanak (aurudu 15k wage) hitiya gedara pitipasse tibbe kanaththa (kanaththai ape gei mul kale wen wela tibbe kambi watakin witharai) oya eka yakek awe na :P :P :P
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    Man holman gena withak nemei ban kiwwe. Man kiwwe samasthayak hatiyatama gaththama, Minis moleta therenne nathi (hethu wadayak nathi) serama boru kiyala piliganna ba.
    Loke bolayak kiyala hoyaganna kalin ,minissu okkoma e idea ekata hina una.
    Dan uba oya hina wenawa wage.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    [/COLOR][/SIZE][/COLOR][/SIZE]
    ඕකනම් හිතනතරන් ලේසිනෑ මචන්. ටිකක් අමාරු වැඩක් දැන් කාලේ.

    amaru wadak apita pawuth pirenawaa ehema hoya nogaththoth e nisaa gihiyo thamyi hoda
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පූසෝ ආදරේ උන් ඉන්න පරිසරයට, අපිට නෙමෙයි. ඒක නිසා අපි ගෙවල් මාරු කාරාම උන් ගොඩාක් වෙලාවට අලුත් ගෙදර ඉන්නේ නෑ. මම අත්දැකීමෙන් කියන්නේ..
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    මචං මන් බුද්දාගමේ. පිරිතක් කියල දානයක් දෙන්න. එතකොට ඕගොල්ලන්ගේ හිත නිදහස් වෙනවා. එත් මේවා පොඩ්ඩක් එකින එක හොයල බලන්න.

    කට්ටකුමන්ජල් සුවඳක් එනවයි කිව්වා නේද? උබලගේ block එකට block 4 එහා ගෙදරක කට්ටියක් ඉන්නව නේද?
    මුලින්ම ඒගොල්ලොත් එක්ක කතා කරන්න. ඇවිල්ල මාස 2ක් නම් සාමාන්‍ය ප්‍රමාණයකට ෆිට් එකක් ඇතිනේ.
    අහන්න ඒගොල්ලන්ගෙන් කට්ටකුමන්ජල් සුවඳක් එගොල්ලොන්ටත් එනවද කියල?
    සමහර විට ඒගොල්ලෝ මොනව හරි පත්තු කරන්න පුළුවන්. ඒ සුවද හුළගට එන්න පුළුවන්.

    පුසා ආගිය අතක් නැත්තේ පාර හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මොකද අලුත් තැනක්. හුරු පුරුදු තැනක් නෙවි.
    බල්ල මරුන හේතුව මොකක්ද? ඌට හරියට කෑම දුන්නද? ඌ ගැන හොයල බැලුවද ලෙඩක් තිබ්බද කියල? නැත්නම් ගෙදරට අපු හොරෙක් වස දීලද? ඒ ගැන පොඩ්ඩක් මතක් කරලා බලන්න කලබල වෙන්නේ නැතුව.

    වයිෆ්ගෙන් සහ අම්මගෙන් අහන්න බෙර සද්දේ හීනෙන් ඇහුන දවසේ නිදාගන්න කලින් බැලුවේ මොකක්ද කියල. නැත්නම් ඒ සම්බන්දව මොකක් හරි කතාවක්වත් ඇහුනද කියල. මොකද යටි හිතේ තියෙන දෙයක් තමයි හීනෙන් පෙන්නේ.
    මොකද මෙහෙම වෙන්න පුළුවන්. වයිෆ් එදා රැ බෙර සම්බන්ද මොකක්හරි බලල නිදා ගත්ත, නැත්නම් ඒ සම්බන්දව මොකක් හරි අහල නිදාගත්තා. එක හීනෙන් දැක්ක. වයිෆ් බයවෙලා නිසා ඊට පස්සේ දවසක ඒ කතාව අම්මට කිව්වා. අම්මත් එක අහල බය වෙන්න ඇති. ඊට පස්සේ අම්මටත් හීනෙන් ඇහුන වෙන්න පුළුවන්. ඒක නිසා කලබල වෙන්නේ නැතුව හෙමීට දෙන්නගෙන් මේ ගැන අහන්න.

    ඔය ඔක්කොම ගැන අහල හිතින් හිතල ප්‍රශ්නේ හෙමීට නිරාකරණ කරගන්න.
    උබට ප්‍රශ්නේ තනියම නිරාකරණය කරගන්න බැරිනම් උබ එගොල්ලන්ගෙන් අහල ඒ ටික මෙතන දන්නා. කිරියේ අය සප් එකක් දෙයි.
     
    Last edited:

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ඔව් අනේ මම ඔයාට ආදලෙයි :love:
    උබට නම් තියෙන්නේ මහ දරුනු ලෙඩක්. ඉක්මනට බේතක් ගනින්.. නැත්තම් අල්ලපු ගෙදර කෙල්ලගේ පතිවතත් ශුවර් නැ. එච්චරටම අමාරුවක් උබට තියෙනේ.. මොකක් හරි සීරියස් ෆිසිකල් අවුලක් ඇති උබට. කෙල්ලෙක් නැතුව මාර ෆෙඩප් වෙච්ච ලයිෆ් එකක් උබ ගෙවන්නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    ඉතිං උඹට දුක නැද්ද ?
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    Ape akkage gedaratath oya wagema seen 1k una.. pirtith dala dum allanna giya.. wishwasa karapan dum kapala kali welata giya blast wela...

    Thamath gedara wahala thiyenne.. wikunannawath ba.. Ragama Thewatta palliye father meet wenna.. or hoda pirithak kiyanna.. ane manda.. math geyak ganna enne hadapu.. mewa ahaddi bayai gannath...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට වයිට්වෝකරටයි යන්ඩ වෙයි වගේ ඒ ගෙදරටත් බූත් හන්ටිං වලට
    දැනට අපි ගාව බෝතල් වල දාපු බූතයො 4523ක් ඉන්නව..
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20

    :yes::yes: