මූ සුදු shirt එකට coat එක දාලා වගේ බන්.. පපුවයි බඩ යටයි සුදුයි.. කකුල් හතරේම ඇඟිලි වලින් අඟලක් උඩට සුදුයි සපත්තු දාල වගේ.. ඉතිරි සේරම කලුයි..යට සුදු පොඩ්ඩක් තියෙනව නේද..රැවුලත් සුදුයි
කකුල්වල කෝපි ඇට කලුයිද?
අපෙත් එහෙමයි බං.. ගෙනත් හදපු සත්තු නෙවේ.. එහෙන් මෙහෙන් පැටව් කාලෙම ඇවිත් කන්න දුන්නට පස්සේ මෙහෙම නැවතුනාape gedara dan 4k innwa. me lagadi patiyekui ammekui genath dala gihin. kalin dennath genath dapu un.
රැවුලත් සුදුයි

ඔයා ගෙදර ඉන්නේ ඔය යසට
