ගෙදර පූසෙක් ඉන්නවනං (හෝ ගැවසෙනවනං)

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යට සුදු පොඩ්ඩක් තියෙනව නේද.. :) රැවුලත් සුදුයි
    කකුල්වල කෝපි ඇට කලුයිද?
    මූ සුදු shirt එකට coat එක දාලා වගේ බන්.. පපුවයි බඩ යටයි සුදුයි.. කකුල් හතරේම ඇඟිලි වලින් අඟලක්‌ උඩට සුදුයි සපත්තු දාල වගේ.. ඉතිරි සේරම කලුයි..
    ape gedara dan 4k innwa. me lagadi patiyekui ammekui genath dala gihin. kalin dennath genath dapu un.
    අපෙත් එහෙමයි බං.. ගෙනත් හදපු සත්තු නෙවේ.. එහෙන් මෙහෙන් පැටව් කාලෙම ඇවිත් කන්න දුන්නට පස්සේ මෙහෙම නැවතුනා
     

    AnuradhaRa

    Well-known member
  • මූ සුදු shirt එකට coat එක දාලා වගේ බන්.. පපුවයි බඩ යටයි සුදුයි.. කකුල් හතරේම ඇඟිලි වලින් අඟලක්‌ උඩට සුදුයි සපත්තු දාල වගේ.. ඉතිරි සේරම කලුයි..
    කෝපි ඇටවල පාට කිව්වෙ නෑනෙ
     
    • Like
    Reactions: Silape

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    UBALATA nane TV Balana puso me wage
    Mu Persian pusek

    61F5108A-FDC4-4A4D-A91F-856E02CB3882.jpeg

    ------ Post added on Jun 3, 2022 at 1:12 PM
     

    Attachments

    • AC76DB86-6ECA-414A-9CCE-0AFF94C6894D.jpeg
      AC76DB86-6ECA-414A-9CCE-0AFF94C6894D.jpeg
      210.4 KB · Views: 66

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අපේ ගෙදර පූසෝ හදන්න බෑ තරුන කාලෙම මැරෙනවා ඇයි ඒ
    පූස් පැටියෙක් ඕනිද? Tricat vaccine ගහලා sterilize කරලා දෙන්නම්. අපේ ගෙදර 4ක් ඉන්නවා. කවුරුහරි තව පැටියෙක් ගෙනත් දාලා ගේ ගාවට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මේ පැත්තෙ පූසොන්ට එක ගෙයක් කියල නෑ ගෙවල් හතරක පහක පූසො හතර පස් දෙනෙක් මාරුවෙන් මාරුවට එක එක ගෙදර එක එක වෙලාවට :lol:

    හැබැයි කොයි වෙලේ බැලුවත් එකෙක් හරි ඉන්නව ගෙදර
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බූත දොශ නම් දන්නේ නෑ. පිල්ලී නම් වදින්නේ නැ කියනවා කලු පුසෙ හිටියොත් ගෙදර
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මේ සීන් එක ඇත්තද අපෙ ගෙදරත් තියනව කියනව.
    දැන් ඉන්න පූසටත් හැමදාම එක එක ලෙඩ
    ඇත්ත බොරු නම් දන්නෙ නෑ බන්. එහෙම කියනවා. සතෙක්ට ලෙඩක් හැදිල මළත් දේවපාද ඉඩම් නම් ඕකට තමා බැර වෙන්නෙ. මම දන්න අපේ ගමේ ගේක බලු කුක්කො 3 දෙනෙක් මැරුණා අවුරුදු 5-6ක් වගේ ඇතුලත. තුන් දෙනාම එළියෙ අගුවෙ කටින් ලේ දාගෙන මැරිල හිටියෙ. එකට උපන්න උන් නෙමෙයි, තුන් පාරකට ගෙනාපු තුන් දෙනෙක්. මං නම් හිතන්නෙ සතෙක් ගහලා. ගම්බාර දෙයියො ගම වටේ පැට්‍රොල් යන රූට් එකේ තියෙන ගෙවල් තමයි ඔය කියල තමයි කියන්නෙ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇත්ත බොරු නම් දන්නෙ නෑ බන්. එහෙම කියනවා. සතෙක්ට ලෙඩක් හැදිල මළත් දේවපාද ඉඩම් නම් ඕකට තමා බැර වෙන්නෙ. මම දන්න අපේ ගමේ ගේක බලු කුක්කො 3 දෙනෙක් මැරුණා අවුරුදු 5-6ක් වගේ ඇතුලත. තුන් දෙනාම එළියෙ අගුවෙ කටින් ලේ දාගෙන මැරිල හිටියෙ. එකට උපන්න උන් නෙමෙයි, තුන් පාරකට ගෙනාපු තුන් දෙනෙක්. මං නම් හිතන්නෙ සතෙක් ගහලා. ගම්බාර දෙයියො ගම වටේ පැට්‍රොල් යන රූට් එකේ තියෙන ගෙවල් තමයි ඔය කියල තමයි කියන්නෙ
    පාවො වටේ යන පූසො ඇල්ලුවාම බල්ලොන්ට හැදෙනවා
     
    • Like
    Reactions: Yakka putha