ape kalin hitiya poosata haduna. beheth karala hoda kala. u missing una bnපාවො වටේ යන පූසො ඇල්ලුවාම බල්ලොන්ට හැදෙනවා

ape kalin hitiya poosata haduna. beheth karala hoda kala. u missing una bnපාවො වටේ යන පූසො ඇල්ලුවාම බල්ලොන්ට හැදෙනවා

මාස 6කට කලින් හැදුනොත් බේරන්න අමාරුයි.ලේ බඩ යන්නෙ කන්නෑ.දවස් 5ක් සේලයින් දුන්නා මලා.ape kalin hitiya poosata haduna. beheth karala hoda kala. u missing una bn![]()

convent එකෙන් උස්සල කිව්වෙ?pooso 30 witara hadala athi denata
ekek innawa dan.. hitapu anika man hethanne langa paatha convent eken ussala![]()
ඒත් තාම අනුරාධ ගෙදරනෙඒ ගෙදර බූත දෝෂ තුරං වෙලා යනව
අපේ ගෙදර තුනක්ම ඉන්නව![]()
uu ehe nawattagena sisters laconvent එකෙන් උස්සල කිව්වෙ?
පූස් ගැන්සියපින්තුරයක් දාපන්.. අපේ ගෙදර නම් ගොඩක් ඉන්නවා. එත් උන් අපිට අයිති උන් නෙවෙයි. හැම ගෙදරකටම වගේ යනවා ඒ සෙට් එකම. හැම ගෙදරකින්ම වගේ කන්න දෙන නිසා වෙන්න ඇති..
අපෝ බන තාම ගෙනත් දුන්නේ නැද්ද. ෆෝන් එක හම්බෙනකන් පුස් ත්රෙඩ් දාන්න එපා එහෙනම්..පූස් ගැන්සිය
කැමරාවක් නෑ බං පොටෝ එකක්වත් ගහන්න
අපේ කැමරා ෆෝන් එක නංගි ගෙනිච්ච තාම ගෙනත් දුන්නෙ නෑ
ජිජිටල් කැමරාවක් තියෙනව. ඇල්කලයින් බැටරි දෙකක් දාගන්නෝනඅපෝ බන තාම ගෙනත් දුන්නේ නැද්ද. ෆෝන් එක හම්බෙනකන් පුස් ත්රෙඩ් දාන්න එපා එහෙනම්..