ගෙදර පූසෙක් ඉන්නවනං (හෝ ගැවසෙනවනං)

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දේව පාදෙ සීන් එක.

    ඒ කියන්නෙ සූනියම් දෙවියො.මෙයාගෙ රූප 2ක් තියෙනවාලු.ඉස්සර ගම් වල පිච්චමල් සුවද එන්නෙ ගම්භාර දෙයියො වැඩියාමලු.ගම්භාර දෙයියන්ට පහන තිබ්බාම හරියට ඒ පහන ගාවින් ඒ දෙවියො යනවා පේනවලු.මෙයාගෙ රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් දේව පාදෙ කියලා කියන්නෙ.මේ දෙයියා එක්ක එයාගෙ ආරක්ශකයා යනවලු.බල්ලොන්ට මේක පෙනිලා බල්ලො බුරාගෙන එනවලු.ඉතින් පන්නන්න ආරක්ශකයාගාව තියෙන පොල්ලෙන් අරූට ගහනවලු.ඒකලු පුක පන නැතිවෙලා බල්ලො මැරෙන්නෙ.දේව පාද රූට් එකෙ වැටිලා තියෙන ගෙවල් වල සත්තු හරියන්නෑලු.එක්කො පැනලා හරි යනවලු මැරුන්නැතත්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    පින්තුරයක් දාපන්.. අපේ ගෙදර නම් ගොඩක් ඉන්නවා. එත් උන් අපිට අයිති උන් නෙවෙයි. හැම ගෙදරකටම වගේ යනවා ඒ සෙට් එකම. හැම ගෙදරකින්ම වගේ කන්න දෙන නිසා වෙන්න ඇති..
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පින්තුරයක් දාපන්.. අපේ ගෙදර නම් ගොඩක් ඉන්නවා. එත් උන් අපිට අයිති උන් නෙවෙයි. හැම ගෙදරකටම වගේ යනවා ඒ සෙට් එකම. හැම ගෙදරකින්ම වගේ කන්න දෙන නිසා වෙන්න ඇති..
    පූස් ගැන්සිය
    කැමරාවක් නෑ බං පොටෝ එකක්වත් ගහන්න
    අපේ කැමරා ෆෝන් එක නංගි ගෙනිච්ච තාම ගෙනත් දුන්නෙ නෑ
     
    • Like
    Reactions: Silape and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    පූස් ගැන්සිය
    කැමරාවක් නෑ බං පොටෝ එකක්වත් ගහන්න
    අපේ කැමරා ෆෝන් එක නංගි ගෙනිච්ච තාම ගෙනත් දුන්නෙ නෑ
    අපෝ බන තාම ගෙනත් දුන්නේ නැද්ද. ෆෝන් එක හම්බෙනකන් පුස් ත්‍රෙඩ් දාන්න එපා එහෙනම්..
     
    • Love
    Reactions: AnuradhaRa

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Sci Fi Lol GIF by Hallmark Gold Crown
     

    AnuradhaRa

    Well-known member
  • අපෝ බන තාම ගෙනත් දුන්නේ නැද්ද. ෆෝන් එක හම්බෙනකන් පුස් ත්‍රෙඩ් දාන්න එපා එහෙනම්..
    ජිජිටල් කැමරාවක් තියෙනව. ඇල්කලයින් බැටරි දෙකක් දාගන්නෝන