ගෙදර ලගින් ගිය announce එක අහාගන්න බැරි වුනා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    කොල්ල නේ පොඩකට කලින් announce එකක් ගියා පොලිස් ත්‍රිවිල් එකකින්
    මට එකට ඇහැන්කන් දෙන්න බැරි වුන හැම තිස්සෙම මේකේ මාළු කාරයෝ , එක එක වැඩකට නැති announce යන නිසා එහෙන් වැස්ස

    මට බාගෙට ඇහුනේ ගෙවල් වල දොරවල් ජනෙල් වහාගෙන ඉන්න කියනවා ඇහුනේ , තව වාහන වගේ ඒවා හදිසියකට ගන්න ගේ ලගම තියගන්න කියලා කියනවා ඇහුනේ හොරු නිසා ගිය එකක් වෙන්න ඇති නේද එක ?

    වෙන රටේ අවුලක් නැහැ නේද වැස්ස නිසා කල මොකක් හරි announce එකක් ද කියලා මට තියෙන සැක ඒ නිසා උබලගෙන් ඇහුවේ.

    ----------

    Update 7:23 AM 11/25/2024 - වටේ ගෙදරකින් ඇහුවා උන් කියනවා ගියේ හොරු ඉන්නවා කියලා announce එකක් කියලා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,612
    100,845
    113
    ළග ගෙදරකින් අහපන්. රටටම දැනගන්න නිව්ස් දෙන්න ඕනි නන් අණබෙර ගහන්න දැන් රජ කාලේ නෙවෙයි නෙ.


    කුණාටුවක් එන්න තියෙනවා ඒක ඔය පැත්තට බලපානවා වැඩි කියල කියනවා දැක්කා. කෝකටත් අහපං ළග පාතක කෙනෙක්ගෙන්
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඇයි උඹලගේ පැත්තේ වාහන නවත්තන්නේ එහා ගෙදර එකාගේ ගරාජ් එකේද ළඟ තියාගෙන ඉන්න කියන්නෙ? බයනම් ලයිව් වයර් දෙකක් අමුනපන් ග්‍රිල් වලට. ඇන ලී තියපන් වත්ත වටේට. උඹේ ගොන් කමේ හැටියට උඹම ඔවාගේ පැටලිලා මැරෙයිද දන්නේ නැහැ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    සුපිරියක් මේකත් එකෙන්ම..
    හොරු ඉන්නවා කියලා announce එකක් බන් ගිහින් තියෙන්නේ ලග ගෙදරක ගැනු කෙනක් කිව්වේ මම උදේ ඇහුවා. අපේ ගෙදර බල්බ් ගලවල තිබුණා දවසක් දැන් ලගදි ඉදලා හොරු වැඩි වෙලා
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    සෙරෙප්පුවක් පුච්චල දුම් අල්ලපන් ගේ වටේට උදේ හවස
    එතකොට හොරු බයවෙලා එන එකක් නෑ.
    නැත්තන් උබ ගෙදරට පැන්න හොරෙකුට පුකේ ඇරිය කියල පතුරවපන් ගමේම. එතකොට ආයෙ කොහොමත් එන එකක් නෑ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,635
    9,126
    113
    සෙරෙප්පුවක් පුච්චල දුම් අල්ලපන් ගේ වටේට උදේ හවස
    එතකොට හොරු බයවෙලා එන එකක් නෑ.
    නැත්තන් උබ ගෙදරට පැන්න හොරෙකුට පුකේ ඇරිය කියල පතුරවපන් ගමේම. එතකොට ආයෙ කොහොමත් එන එකක් නෑ
    @tupac97 නෙ බන් ඔය ගෙවල් බිදින්නෙ
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    539
    366
    63
    Home
    kitsooftlk.blogspot.com
    1732505018767.png


    me monawada?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    Update 7:23 AM 11/25/2024 - වටේ ගෙදරකින් ඇහුවා උන් කියනවා ගියේ හොරු ඉන්නවා කියලා announce එකක් කියලා.
    රත්රන් බඩු බත් මුට්ටි ID Card පරෙස්සම් කරගනීන් මචං🤗