ගෙදර ලයිට් ඩිම් - Help

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    අපේ ගෙදර ලයිට් ඩිම්
    කරන්ට් එක වැඩ TV, Computer ඔක්කොම වැඩ ල‍යිට් විතරක් ඩිම් වෙලා :(

    - Voltage එකත් 210v තියෙනවා -

    හේතුව දන්න කෙනෙක් කියන්න පුලුවන්ද..????
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    අපේ ගෙදර ලයිට් ඩිම්
    කරන්ට් එක වැඩ TV, Computer ඔක්කොම වැඩ ල‍යිට් විතරක් ඩිම් වෙලා :(

    - Voltage එකත් 210v තියෙනවා -

    හේතුව දන්න කෙනෙක් කියන්න පුලුවන්ද..????
    210 කියන්නේ under voltage නෙ. ලයිට් dim වෙඅනවා තමයි. TV, computer වලට අවුලක් නෑ මොකද ගොඩක් ඒවා 110V-230V වැඩ කරන්න පුළුවන්. අහල පහළ ගෙවල් වලත් ඔහොම අවුලක් තියෙනවද කියල බලන්න, එහෙම නම් CEB එකට කියන්න.
     
    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    210 කියන්නේ under voltage නෙ. ලයිට් dim වෙඅනවා තමයි. TV, computer වලට අවුලක් නෑ මොකද ගොඩක් ඒවා 110V-230V වැඩ කරන්න පුළුවන්. අහල පහළ ගෙවල් වලත් ඔහොම අවුලක් තියෙනවද කියල බලන්න, එහෙම නම් CEB එකට කියන්න.
    අපේ ගෙදර විතරයි වෙන්නේ හරි යනවා ආයේ නැති වෙනවා.
     
    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    ඉස්සර ඉදන් ඔහොමද? නැත්නම් ලගදි ඉදන් ද? ඔය සීන් එකම අපේ ගෙදරත් තිබ්බා මචං. අපේ ගෙදර ඕක වෙන්න පටන් ගත්තෙ ගෙවල් ළඟ ගහක් කපන්න අපේ පාරේ power line එක temporary off කරපු දවසෙ ඉඳන්. එපා වෙලා හිටියෙ ඒ දවස් වල. UPS එක එහෙම නිතරම ටීක් ටීක් ගාල සද්දෙ.

    බැරිම තැන CEB එකට complaint එකක් දැම්මා සිද්දිය කියලා. පස්සෙ දවසෙම ගෙදරට ඇවිත් බැලුවා උන්. ගෙදර power එකේ ඉඳන් ඈතට check කරගෙන ගියා. බලද්දී එදා power එක temporary off කරපු උන් අපේ පාරේ power line එක set කරලා තියෙන්නෙ කලින් තිබුන phase එකට නෙවේ; කලින් තිබ්බ එකට පල්ලෙහා phase එකට.

    CEB එකේ සෙට් එක කිව්වා අන්තිමට set කරලා තිබ්බ phase එකේ load එක වැඩි ඇති කියලා. ඒ කියන්නේ ගොඩක් ගෙවල් වලට ඒ phase එකෙන් වෙන්න ඇති power එක අරන් තියෙන්නෙ. කලින් තිබ්බ phase එකට line එක ආයෙ set කරාට පස්සේ ඔක්කොම හරි; කලින් වගේම stable විදිහට power එක දැන් තියනවා.

    1987 dial කරලා complaint එකක් දාන්න මචං.
     
    • Like
    Reactions: allrights

    මචං ඔය සීන් එක ඒ කාලේ අපිටත් තිබ්බා CEB එකට කියුවහම ඒක නම් හදලා දුන්නා දැන් ගොඩක් කල්.

    අපේ ගෙදර එක ලයිට් එකක් වැඩ මචං අනිත් ලයිට් තමා ඩිම් අනිකා tv, computer ඔක්කොමත් වැඩ :(

    මම අද ගිහින් එහා ගෙදර Voltage එක Check කරා අපිට තියෙන Voltage එකම තමා එයාලටත් ති‍යෙන්නේ.

    කරන්ට් එක හදන කෙනෙක් අද ගෙන්නුවා එයා බලලා කියුවා මුලු ගෙදරටම බල්බ් වලට කරන්ට් එක අරන් තියෙන්නේ වයර් දෙකකින් කියලා ඒ නිසා Over load වෙද්දි Dim වෙනවලු අලුතෙන් ආයේ වයර් 04ක් සෙට් කරන්න ඕනලු board එකට එක ලයිට් එකට එක ගානේ.

    එහෙම කරොත් හරි යයිද..?