ගෙදර ලයිට් මීටරේ අවුල් බන් කරුමයක් බන්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ෆ්‍රිජ් එක අවුලක් නැ බන් සිල් තියලා වාගේ දොරත් වැහෙනවා

    බිල එන්නේ d 1 බන් එන්නේ එතකොට වායාපාරික සින් එකකුත් නැ නේ බන්

    Electric Kettle, Electric Oven, Washing Machine, Iron, Rice Cooker, Blender wage electric appliances mukuth neththam ithin meter eke awlak wenna puluwan.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මුලින්ම ගලකින් ගහල මීටරේ චප්ප කරපං
    ඊට පස්සේ කෝල් කරපං ලංවීමට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මුලින්ම ගලකින් ගහල මීටරේ චප්ප කරපං
    ඊට පස්සේ කෝල් කරපං ලංවීමට

    රුපියල් 5000+ ගෙවන්න වෙනව මීටරේ මාරු කරන්න :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ගොඩක් ස්තුති බන් රිප්ලයි කරපු හැමෝටම තාම රෙප් දෙන්න නම් වැඩිය රෙප් නැ බන්

    ෆ්‍රිජ් එක ගැන - :sorry:

    මම දැන් ගිහින් මීටර් එක බැලුවා ෆ්‍රිජ් එක විතරක් දාලා මීටර් එක කරකෙවන වේගේ නම් පට්ට අඩුයි බන් කොටින්ම කරකෙවෙන්නේ නැති ගානයි එච්චර හෙමින් කැරකෙන්නේ

    ගෙදරට දැනට දාලා තියන බල්බ් 3 ම led බන් එක නිසා එකත් ශේප්

    හිතා ගන්න බැ බන් මීටර් එක පිස්සු කෙලිනවාද මන්දා

    ehenam fridge eka gana amataka karanna.maseta unit 200k kiyanne dawaata 3tat wadie ne.a kiyanne yanne mokata unat e welawata meter eka hodata karakenawa.dan lap eka idala bulb walata yanakan eka parakata eka gaane daala check karanna.eth awlak nattam eka parakata item 2k 3k daala check karanna.etakota kohen hari wade ahuwenna ona gedara buutha doshayak naththam.
    ape AC eka pya 8i, desktop eka paya 15kaatat wadiya, fridge eka, led 3i CFL 2i raata.me okkotama 3200 - 3800i bila enne.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ෆ්‍රිජ් එක ගොඩක් පරණ එකක්ද? මලකඩ එහෙම අල්ලලද?
    මීටරේ හැමදාම එකම වෙලාවකට ලියාගනින්, හැමදාම උදේ 8 ට වගේ. එහෙම කරලා බලපන් එක දවසක උදේ 8 ඉඳල අනික් දවසේ උදේ 8 වෙනකං යුනිට් කීයක් ගිහිල්ලද කියල. එහෙම දවස් දෙක තුනක් බලපන්. එතකොට අයිඩියා එකක් එනවා දවසට යන යුනිට් ගාන. ඊට පස්සේ එක දවසක උදේ 8 ට ෆ්‍රිජ් එක ඕෆ් කරපං. ආයේ දාන්න එපා පහුවදා උදේ 8 ට මීටර් රීඩින් එක ගන්නකන්. එහෙම කරලා බලපන් ෆ්රිජ් එක ඕෆ් කරලා තිබ්බ දවසේ රීඩින් එක ගොඩක් අඩුනම් ෆ්‍රිජ් එකේ තමා අවුල. සමහර වෙලාවට වයරින් එකේ ප්‍රස්න නිසාත් වැඩියෙන් කරන්ට් එක යනවා.

    තව එකක්
    ෆ්‍රිජ් එක දාල තියෙද්දී මීටරේ කැරකෙනවද කියල බලද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න
    මොකද. ෆ්‍රිජ්, අවන් වගේ උපකරණ on කලාට එකදිගටම කරන්ට් එක පාවිච්චි කරන්නේ නැහැ ෆ්‍රිජ් එකේනම් කම්ප්රෙසර් එක ටික වෙලාවක් වැඩ කරලා ටිකවෙලාවක් නැවතිලා තියෙනවා. අන්න ඒ නැවතිලා තියෙන වෙලාවට මීටරේ බැලුවොත් පේන්නේ හිමින් කැරකෙනවා වගේ තමා. අවන් වලත් එහෙමයි.
     
    Last edited:

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Fridge eke cool eka adu karanna, cool full dammama samahara ewa off wennema na
     

    lanka_topjob

    Member
    Apr 26, 2016
    15
    4
    0
    owage case ekak apitat tibba ban...hama masema unit 200+ panala awa..hita ganna bari una kohoma wenawada kiyala...anitmata ekin eka check kala electric ite..badu mattu..ape bathroom eke hot water eka hamadama wage use karanawa 10-15 min... a podi time ekata 2 unit yanawa kiyapanko...:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇද පොල්ලක් ගලවාගෙන අල්ලාහු අක්බාර් කියලා කෑගහලා ගාහපන් මීටරේට
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට හිතෙන හැටියට නම් fridge එක තමා. මීටරේ අවුල් නම් ගොඩක් වෙලාවට බිල අඩුවෙන් යන්නේ. පොඩ්ඩක් බලපන් ගැස් ඉවර වෙළද කියලා. නැත්තම් දොරේ කාන්දම ගිහිල්ලද කියලා. එක්කෝ පරණ නම් දොර දිරලද බලපන්.