ගෙදර ලයිට් මීටරේ අවුල් බන් කරුමයක් බන්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට හිතෙන හැටියට නම් fridge එක තමා. මීටරේ අවුල් නම් ගොඩක් වෙලාවට බිල අඩුවෙන් යන්නේ. පොඩ්ඩක් බලපන් ගැස් ඉවර වෙළද කියලා. නැත්තම් දොරේ කාන්දම ගිහිල්ලද කියලා. එක්කෝ පරණ නම් දොර දිරලද බලපන්.

    :yes::yes:

    thermostat එක අවුල් වෙලා compressor එක වැඩ එක දිගට
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :yes::yes:

    thermostat එක අවුල් වෙලා compressor එක වැඩ එක දිගට

    කිවුවට විශවාස කරපන්. මේ මාසේ බිල අවේ රු 89.00 :cool::cool:
    TV එකත් තවම CRT.
    80 ගණන් වල ගත්ත ෆ්රිග් එක මාරු කළා. innovex එකක් ගත්තා.

    කලින් රු 1000 ලග දෝලනය වේවි තිබ්බේ. :lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කිවුවට විශවාස කරපන්. මේ මාසේ බිල අවේ රු 89.00 :cool::cool:
    TV එකත් තවම CRT.
    80 ගණන් වල ගත්ත ෆ්රිග් එක මාරු කළා. innovex එකක් ගත්තා.

    කලින් රු 1000 ලග දෝලනය වේවි තිබ්බේ. :lol:

    ෆ්‍රිජ් එක එක දිගට වැඩද එහෙනම් ඉන්වෙටර් වල ගොඩක් කරන්ට් එක අඩුයි ?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ape gedara bill eka trible wela tibba May wala
    mata fridge eka gana seka hitila baluwa

    uda deepfeezer dorey seal ekata Rs.2 kasiyak alawila udin cool leak...eka ain karala seal adi koduwen kelin kala..
    dan bill adhui
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිවුවට විශවාස කරපන්. මේ මාසේ බිල අවේ රු 89.00 :cool::cool:
    TV එකත් තවම CRT.
    80 ගණන් වල ගත්ත ෆ්රිග් එක මාරු කළා. innovex එකක් ගත්තා.

    කලින් රු 1000 ලග දෝලනය වේවි තිබ්බේ. :lol:


    :shocked::shocked:

    සිසිල් ලබ්බ විසිකරලා ගන්න ඕනේ
    innovex එකක් :baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අපේ ගෙදරත් මචන් අපි දවස් ගානක් නෝට් කරන් හිටියා කාලයක් අපේ මීටරේ හිටපු ගමන් සට සට ගාලා කැරකෙන්න පටන්ගන්නවා අසාමාන්‍ය විදියට. ආයෙ නෝමල් කැරකෙනවා. ආයෙ බලන් ඉද්දි speedup වෙනවා. මොකක් හරි Issue එකක්ද දන්නේ නැහැ. හැබැයි බිලේ නම් ලොකු වෙනසක් වුනේ නැ
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අහ්.
    සහෝදරයා.
    මටත් ඕකම වුනා අපේ කොළඹ එක ගෙදරක.ඒ ගෙදර බිල එක පාරක එක මාසෙක රුපියල් 26000කට ආසන්න ගණනක් ආවා.
    අපිත් උඩ ගියා.නෝර්මලි එන්නේ රු 6000ක් වගේ.
    පස්සේ අපි බැලුවා වැරදුනේ කොතනද කියලා.
    ගෙදර බඩු එකෙන් එක වෙන වෙනම චෙක් කලා.
    වැරදිලා තිබුනේ කවුරුවත් නොහිතන තැනක.
    ඒ තමයි මීටර් 10ක් දිග වයර් එකක් තියෙනව එක්ස්ටෙන්ංශන් කෝඩ් එකක.
    කිසිම තේරුමක් නැතිව වයර් කෝඩ් එකට මාර වේගෙන් මීටරේ කරකැවෙනවා.
    මටතේරෙන්නේ නෑ හේතුව කියන්න.අන්තිමට ඒ වයර් කෝඩ් එක අයින් කලාට පස්සේ ආයෙත් සාමාන්‍ය තත්වයට ආවා.
    උඹේ ගෙදරත් මොනම හරි උපාංගයකට එහෙම කෝඩ් එකක් පාවිච්චි වෙනවා නම් ඒක අයින් කරන්න.
    electric-power-extension-cord-pin-sockets-white-background-31167791.jpg

     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ෆ්‍රිජ් එක එක දිගට වැඩද එහෙනම් ඉන්වෙටර් වල ගොඩක් කරන්ට් එක අඩුයි ?

    මරුසිරා;20671385 said:
    :shocked::shocked:

    සිසිල් ලබ්බ විසිකරලා ගන්න ඕනේ
    innovex එකක් :baffled:

    මාසේ පුරාවටම වැඩ. :yes:
    මේ මාසේ තමා හොඳටම අඩු උනේ. ඕක ගත්තට පස්සේ වැඩිම බිල අවේ 140 ගානක්. ගන්න යද්දී මේකේ කියලා තියන දේවලුත් බලලා ගියේ. ගෙවන ගානටත් වටිනා නිසා ගත්තේ. වෙන බඩු ගැන නම් කියන්න දන්නේ නැහැ. උන්ගේ ෆ්රිග් නම් සුපිරි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ෆ්‍රිජ් එක අවුලක් නැ බන් සිල් තියලා වාගේ දොරත් වැහෙනවා

    බිල එන්නේ d 1 බන් එන්නේ එතකොට වායාපාරික සින් එකකුත් නැ නේ බන්
    උබ පණ්ඩිතය වෙන්නෙ නැතුව ෆ්‍රිජ් එක විතරක් දාල මීටරේ දුවන හැටි බලපන්.. කොම්පසර් එක අවුල් ගියොත් මීටරේ දුවනව පට්ට වේගෙන්..
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    මාසේ පුරාවටම වැඩ. :yes:
    මේ මාසේ තමා හොඳටම අඩු උනේ. ඕක ගත්තට පස්සේ වැඩිම බිල අවේ 140 ගානක්. ගන්න යද්දී මේකේ කියලා තියන දේවලුත් බලලා ගියේ. ගෙවන ගානටත් වටිනා නිසා ගත්තේ. වෙන බඩු ගැන නම් කියන්න දන්නේ නැහැ. උන්ගේ ෆ්රිග් නම් සුපිරි.

    මමත් අපේ අම්මට අරන් දුන්නා බන් එකක්. පරණ සිසිල් ලඩ්ඩක් තිබුනේ කලින්..... දැන් බිල පට්ට අඩුවෙලා. ඉස්සර 5000ට වැඩියි හැම මාසෙම. දැන්නම් 1500 ක් ව්තර එන්නේ. පරණ එකට කරන්න දෙයක් නැතිව දැන් ඉන්නේ.....