මට හිතෙන හැටියට නම් fridge එක තමා. මීටරේ අවුල් නම් ගොඩක් වෙලාවට බිල අඩුවෙන් යන්නේ. පොඩ්ඩක් බලපන් ගැස් ඉවර වෙළද කියලා. නැත්තම් දොරේ කාන්දම ගිහිල්ලද කියලා. එක්කෝ පරණ නම් දොර දිරලද බලපන්.

thermostat එක අවුල් වෙලා compressor එක වැඩ එක දිගට

කිවුවට විශවාස කරපන්. මේ මාසේ බිල අවේ රු 89.00
TV එකත් තවම CRT.
80 ගණන් වල ගත්ත ෆ්රිග් එක මාරු කළා. innovex එකක් ගත්තා.
කලින් රු 1000 ලග දෝලනය වේවි තිබ්බේ.
කිවුවට විශවාස කරපන්. මේ මාසේ බිල අවේ රු 89.00
TV එකත් තවම CRT.
80 ගණන් වල ගත්ත ෆ්රිග් එක මාරු කළා. innovex එකක් ගත්තා.
කලින් රු 1000 ලග දෝලනය වේවි තිබ්බේ.

okkama off karala watt 100 bulb ekak 10hrs dapan unit 1k yanna ona. ehema thibboth merer eka hari. ethakota uba kiyana wisthare anuwa fridge eka thamai saka karanna ona.

meheth ehemai n mey mase 8k awith thibba mage lap eka allagena baninwa gedara kattiya![]()

ෆ්රිජ් එක එක දිගට වැඩද එහෙනම් ඉන්වෙටර් වල ගොඩක් කරන්ට් එක අඩුයි ?
මරුසිරා;20671385 said:
සිසිල් ලබ්බ විසිකරලා ගන්න ඕනේ innovex එකක්![]()

උබ පණ්ඩිතය වෙන්නෙ නැතුව ෆ්රිජ් එක විතරක් දාල මීටරේ දුවන හැටි බලපන්.. කොම්පසර් එක අවුල් ගියොත් මීටරේ දුවනව පට්ට වේගෙන්..ෆ්රිජ් එක අවුලක් නැ බන් සිල් තියලා වාගේ දොරත් වැහෙනවා
බිල එන්නේ d 1 බන් එන්නේ එතකොට වායාපාරික සින් එකකුත් නැ නේ බන්
මාසේ පුරාවටම වැඩ.
මේ මාසේ තමා හොඳටම අඩු උනේ. ඕක ගත්තට පස්සේ වැඩිම බිල අවේ 140 ගානක්. ගන්න යද්දී මේකේ කියලා තියන දේවලුත් බලලා ගියේ. ගෙවන ගානටත් වටිනා නිසා ගත්තේ. වෙන බඩු ගැන නම් කියන්න දන්නේ නැහැ. උන්ගේ ෆ්රිග් නම් සුපිරි.