ගෙදර වයරිං කරමු 1 කොටස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    Windows-Live-Writer-Three-Phase-Power-Simplified_CC06-ThreePhasePower_2.png

    මේකෙ පෙන්නල තියෙන විදියට මේ මෝටරේ වැඩ කරන්ඩ වෝල්ට් 400 ක් ඕන..
    ඉතිං ත්‍රීපේස් දීල තියෙන්නෙ. ඒ කියන්නෙ පේස් 3 ම දීල.. නියුටල් එකක් මෙතනට දීල නෑ.. දැක්ක නේ වෙනස ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මේකත් බලන්ඩ
    http://www.elakiri.com/forum/showthread.php?t=1668516

    ත්‍රෙඩ් එකේ අන්තිම පේජ් වල rayan f16 සහෝදරය සෑහෙන හොඳ පැහැදිලි කිරීම් වගයක් කරල තියනව

    මට දැනගන්ඩ ඕන තව දෙයක්
    පේස් එකකුයි නියුටල් එකයි අතර වෝල්ටේජ් එක ඇවිල්ල 230 යි
    පේස් දෙකක් අතර වෝල්ටේජ් එක 440 යි කියනව
    එතකොට 400v ක කතාවක් එන්නෙ මොකකටද ?
    පේස් 3 නේම ඕවරෝල් වෝල්ටේජ් එකටද ?
    උඩ පින්තූරෙ මෝටරේට කරන්ට් එක දීල තියෙනව වගේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    godak watinawa digatama karagena yanna
    :):)
    menna thread
    sira ah
    :):):):)
    :):)
    මේකත් බලන්ඩ
    http://www.elakiri.com/forum/showthread.php?t=1668516

    ත්‍රෙඩ් එකේ අන්තිම පේජ් වල rayan f16 සහෝදරය සෑහෙන හොඳ පැහැදිලි කිරීම් වගයක් කරල තියනව

    මට දැනගන්ඩ ඕන තව දෙයක්
    පේස් එකකුයි නියුටල් එකයි අතර වෝල්ටේජ් එක ඇවිල්ල 230 යි
    පේස් දෙකක් අතර වෝල්ටේජ් එක 440 යි කියනව
    එතකොට 400v ක කතාවක් එන්නෙ මොකකටද ?
    පේස් 3 නේම ඕවරෝල් වෝල්ටේජ් එකටද ?
    උඩ පින්තූරෙ මෝටරේට කරන්ට් එක දීල තියෙනව වගේ...

    3ෆේස් සීන් නම් මම දන්නෙ නෑ :sorry:

    :)
    :)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Windows-Live-Writer-Three-Phase-Power-Simplified_CC06-ThreePhasePower_2.png

    මේකෙ පෙන්නල තියෙන විදියට මේ මෝටරේ වැඩ කරන්ඩ වෝල්ට් 400 ක් ඕන..
    ඉතිං ත්‍රීපේස් දීල තියෙන්නෙ. ඒ කියන්නෙ පේස් 3 ම දීල.. නියුටල් එකක් මෙතනට දීල නෑ.. දැක්ක නේ වෙනස ?
    3 phase load type 2k tiyenawa.
    1. Star connected: four wires
    2. Delta connected: three wires

    habayi motor wage load ekaka ground wire ekakuth tiyenawa, exposed conductive parts nisa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    3 phase load type 2k tiyenawa.
    1. Star connected: four wires
    2. Delta connected: three wires

    habayi motor wage load ekaka ground wire ekakuth tiyenawa, exposed conductive parts nisa.

    මචං හාමනික්ස් ගැන දන්නවද ?? පොඩ්ඩක් මට කියපන්කො
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!