ගෙදර වයරිං කරමු 1 කොටස

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ehenam waradiyi,

lighiting cctwalata 5A danne, cable size eka 1mm2.
normally eka holder ekak 100W kiyala ganne.
ethakota max. lighting points 11 k witharayi puluwan eka 5A cct ekakin.
normally 20% ida thiyanawa eka 5A cct ekakata : for future use.
ethakota points 8k ho 9k puluwan. :yes:

දැං මොකද කරන්න පුලුවං? බල්බ් වලට වෙනම වයරිං කලොත් හරි නේද? නැත්තං Box එකෙන් ජිල්මාට් එකක් දාන්න පුලුවන්ද? :dull:
 
Sheree

Member
Jul 17, 2007
119
14
0
man book mark 1kuth da gaththa. wade niyamai digatama karamu!!:yes::yes::yes::yes::yes:
ada kaale ena baas la wa sure nane! a nisa apima igena ganna 1 hodai.
sahena hoda wadak meka. thanks macho mehema trd 1k patan gaththata! :cool::cool::)
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;18359387 said:
    කෝ යකූ ඉතුරු කෑල්ල? :angry:

    15A Circuit Breakers වලිං බල්බ් වලට දෙනවද බං? මම අද බැලුවා පොඩි වැඩක් කරන ගමං වයර් ඇදපු එකා පිස්සු කෙලලා වගේ. බල්බ් වලට වෙනම සර්කිට් එක ගහන්න ඕනෙ නේද 5A වගේ Circuit Breakers දාලා? මූ කරලා තියෙන්නෙ කාමර වල Plug Points වලට යන 15A ලයින් වලින්ම බල්බ් වලට දීලා වගේ මට තේරුනේ. :angry:

    පවර් සොකට් වලට - 15 e denneth 15a thiyana evata
    බල්බ් වලට 5 a
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;18359463 said:
    දැං මොකද කරන්න පුලුවං? බල්බ් වලට වෙනම වයරිං කලොත් හරි නේද? නැත්තං Box එකෙන් ජිල්මාට් එකක් දාන්න පුලුවන්ද? :dull:

    එපා මචං වෙනම වයිරින් කරන්න. උබ බල්බ් වලට තියන බ්‍රේකර් ටික හොයාගෙන ඒවාට 5a බෙරෙකර් දාපන්. ගලවන්න කලින් පවර් ඔෆ් කරපන්. හද්පු ගෙයක් ආයිත් වයරින් කරනවා කියන්නේ වහ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Good post ආ..... එල එල ඔහොම යන්...... :)

    අම්මෝ මට නම් ඔය වැඩ කරන්න ගිහිල්ලා.... කරන්ට් වැදිලා ඈති තුන් හතර වතාවක්....... :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Good post ආ..... එල එල ඔහොම යන්...... :)

    අම්මෝ මට නම් ඔය වැඩ කරන්න ගිහිල්ලා.... කරන්ට් වැදිලා ඈති තුන් හතර වතාවක්....... :dull:

    :rofl:ඔය ඇම්පියර් 5 වදුනම මොකද ?ඔයාට රිදෙන්න වදින්නන්ම් අලි වැටක්ම සෙට් වෙන්න ඕනි:P
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පැටියා;18359463 said:
    දැං මොකද කරන්න පුලුවං? බල්බ් වලට වෙනම වයරිං කලොත් හරි නේද? නැත්තං Box එකෙන් ජිල්මාට් එකක් දාන්න පුලුවන්ද? :dull:

    lighting cct tika distribution board eken patan gannawa nam witharak mama issella kiyapuwa balala 5A MCB ekak gane dannayi thiyenne. :yes:

    Plug Points වලට යන 15A ලයින් වලින්ම බල්බ් වලට දීලා වගේ

    me wage nam wade sankirnayi.
    distribution board eke idan wires adinna wenawa.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :rofl:ඔය ඇම්පියර් 5 වදුනම මොකද ?ඔයාට රිදෙන්න වදින්නන්ම් අලි වැටක්ම සෙට් වෙන්න ඕනි:P
    ehema nehe,
    current eka body eka athule thiyena time eka matha injury eka rada pawathinawa.
    sanwedithawa adu ayata (podi lamayi, wayasaka aya) e nisa risk eka wadiyi.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lighting cct tika distribution board eken patan gannawa nam witharak mama issella kiyapuwa balala 5A MCB ekak gane dannayi thiyenne. :yes:

    me wage nam wade sankirnayi.
    distribution board eke idan wires adinna wenawa.

    වයර් අදින්න ලොවෙත් අමාරුයි. සමනයෙක් ලයිට් වලට දෙන පෙස් වරේ එක වෙනම නේ යනේ. පවර් සොකට් වෙනම යන්නේ. ලයිට් වලට 15a cb අයින් කරලා 5 a දැම්මම හරි:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ehema nehe,
    current eka body eka athule thiyena time eka matha injury eka rada pawathinawa.
    sanwedithawa adu ayata (podi lamayi, wayasaka aya) e nisa risk eka wadiyi.

    :rofl::rofl: එල එල මම දන්නවා. වෝල්ටීයතාව හා කාලය....
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    වයර් අදින්න ලොවෙත් අමාරුයි. සමනයෙක් ලයිට් වලට දෙන පෙස් වරේ එක වෙනම නේ යනේ. පවර් සොකට් වෙනම යන්නේ. ලයිට් වලට 15a cb අයින් කරලා 5 a දැම්මම හරි:yes:
    balan nathuwa hariyata kiyanna behe :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    balan nathuwa hariyata kiyanna behe :yes:

    සාමානයෙන් කරන විදිය එකේනේ මචං.
    කොහොමත් 15 a සර්ලිට් එකකින් ලයිට් වලට දෙන්නේ නැහැනේ..

    5a පවර් සොකට් බල්බ් එකකේ කවලම් කරලා තිබ්බත් අවුලක් නැහැ( එකේම කරන්නේ නැහැ . ) නිව්ටල් එක දීල තියනවනම් හරියට

    මුට අයිත වයර් කරන්න කියනන් එපා යකෝ. ටහිකෙයි බිත්ති කඩාගෙන කරනකොට ගේත් එවරයි.:rofl: