ehenam waradiyi,
lighiting cctwalata 5A danne, cable size eka 1mm2.
normally eka holder ekak 100W kiyala ganne.
ethakota max. lighting points 11 k witharayi puluwan eka 5A cct ekakin.
normally 20% ida thiyanawa eka 5A cct ekakata : for future use.
ethakota points 8k ho 9k puluwan.![]()
දැං මොකද කරන්න පුලුවං? බල්බ් වලට වෙනම වයරිං කලොත් හරි නේද? නැත්තං Box එකෙන් ජිල්මාට් එකක් දාන්න පුලුවන්ද?




ඔය ඇම්පියර් 5 වදුනම මොකද ?ඔයාට රිදෙන්න වදින්නන්ම් අලි වැටක්ම සෙට් වෙන්න ඕනි
