ගෙදර වයරිං කරමු 1 කොටස

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සාමානයෙන් කරන විදිය එකේනේ මචං.
    කොහොමත් 15 a සර්ලිට් එකකින් ලයිට් වලට දෙන්නේ නැහැනේ..

    5a පවර් සොකට් බල්බ් එකකේ කවලම් කරලා තිබ්බත් අවුලක් නැහැ( එකේම කරන්නේ නැහැ . ) නිව්ටල් එක දීල තියනවනම් හරියට

    මුට අයිත වයර් කරන්න කියනන් එපා යකෝ. ටහිකෙයි බිත්ති කඩාගෙන කරනකොට ගේත් එවරයි.:rofl:
    ehenam ekama 15A MCB eken wennathi 2tama dila thiyenne.
    theory danne nathi aya wiring kalahama ohoma thamayi.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොහොම වැදගත් ලිපියක්..ලස්සනට පැහැදිලි කරලා..බෙදා ගත්තට ස්තූතියි..:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ehenam ekama 15A MCB eken wennathi 2tama dila thiyenne.
    theory danne nathi aya wiring kalahama ohoma thamayi.

    මේකයි සිං එක මචං. උදවු කරන්න ගිහින් බලන් ඉදල. ගෝලයෝ පස්සේ තනියම වැඩ අරන් කරනකොට එහෙමයි:yes:. ලයිට් වලර වෙනමයි. පවර් සොකට් වලට වේනමයි දීල තියනවනම් අවුලක් නැහැ:yes:. DB එකෙන් හරිගස්සන්න පුළුවන්.

    ගොඩක් උන් ලේසියට ඔහේ ගකල දානවා.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වැදගත් නූලක් උබ පටන් ගත්තේ, දිගටම කරගෙන යමු. :)
    වෙලාව අරගෙන හැමදේම පිළිවෙලට දාපන්.
    කොමෙන්ට් ටික කියවනකොට දැක්ක මේ ගැන හොද දැනුමක් තියන කට්ටිය ගොඩක් ඉන්න බව. ඉතින් ඒ කට්ටියත් මේක කරගෙන යාමට එකෙන්ම සපෝර්ට් එක දෙයි කියල හිතනවා.
    ජයවේවා.!
     
    • Like
    Reactions: Mr.Tom

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පට්ට ත්‍රෙඩ් එක මචෝ ඊළඟ කොටසත් ඉක්මනට දාන්න....
    rep ++


    වයරිං කිව්වාම මතක් උනේ. මේක ඕෆ් ටොපික්. ටිකක් බොලඳ ඇති..sorry

    මං කලින් යාලු වෙලා හිටපු කෙල්ලෙක් හිටියා එක දවසක් ඒකිගේ Shop එකේ ප්ලග් පොයින්ට් එකක් මම ගලවද්දී මෙයා මගේ අතින් අල්ලගෙන හොම්බ දාගෙන ඉන්නවා..:Pමං කිව්වා බය වෙන්න එපා මට කරන්ට් වැදුනොත් මේන් එක ඕෆ් කරන්න කියලා මාව අල්ලන්නේ නැතුව කියලා . මෙයා කියනවා කමක් නෑ වැදුනොත් අපි දෙන්නටමනේ වෙන කවුරු හරි ඕෆ් කරයි කියලා..මාරම හොඳ කෙල්ලෙක්. අපරාදේ මට එයාව මගහැරුනා. මොකද මම වෙන කෙල්ලෙක් පස්සේ ගියා පෙරේතකමට..:angry::angry:ඒකි බඳින දවසේ රෑ මට කෝල් කලා ඔයා කියන තැනකට මං එන්නම් කියලා..මං ගනන් ගත්තේ නෑ..දැන් එයා බැඳලා සතුටින් ඉන්නවා දරු දෙන්නෙක් එක්ක..මට තාම කරන්ට් වැඩක් කරද්දි එයා ලඟින් ඉන්නවා වගේ දැනෙනවා.:love:

    :(
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :yes::yes:
    110V / 220V අගයන් තෝරා ගැනීම විදුලි සම්ප්‍රේෂණයේ ඉතිහාස කතාවට සම්බන්ධ දෙයක්.
    තෝමස් අල්වා එඩිසන් තමා 110V වලින් DC current එක මුලින්ම සම්ප්‍රේෂණය කරන්නේ. පස්සේ ටෙස්ලා AC current එක හොයාගෙන 250V 60Hz AC යොජනා කරනවා. 250 යොජනා කරන්නේ ගණන් හදද්දී සුළුකරන්න ලේසි වෙන්න ලු. 60 යෝජනා කරන්නේ කාලය මනින්නේ 60 ගුණාකාර නිසා ලු.
    නමුත් ඇමරිකාව තෝරා ගන්නේ 110 60Hz. හේතුව ඒ කාලේ තිබුණු එඩිසන් ගේ බල්බ් 110v ට ඔරොත්තු දෙන්න හදපුවා. ඒවා 250V ට සම්බන්ධ කලොත් පිච්චෙනවා.
    ටෙස්ලාගේ ගෝලයෙක් යුරෝපයට විදුලි සම්ප්‍රේෂණය හඳුන්වා දෙනවා. එහෙදි තමා 230V 50Hz සම්මත වෙන්නේ.
    විවිධ රටවල් තමන් එදා ඉදලා අනුගමනය කල සම්මතතය අනුව තමා මේ අගයන් තෝරා ගන්නේ. එවා වෙනස් කරන්නේ නෑ මොකද දැන් තියෙන උපකරණ අහක දාන්න වෛන නිසා.

    SMPS Power supply තියෙන ගොඩක් අලුත් උපකරණ 110 - 250 පරාසයේ වැඩ කරනවා. නැත්නම් සුදුසු converter device එකක් යොදා ගන්න ඕනි.

    Thanks machan :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙට හැමෝගේම කමෙන්ට් වලට Quote කරනවා :)
    මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටම බොහෝම ස්තූතී.​