ගෙදර වහලෙට උලු

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    JjpaQZk.jpg

    Keeyak weida danna me ulu kate :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳයි මචන්.අවුලක් නෑ.
    වෙන දේවල් ඕනි නම් රට උළු,අඩරවුම් උළු,ඇස්බැස්ටස් ශීට්, සින්ක් ඇලුමිනියම්(අමානෝ ) ශීට් දාන්න පුලුවන්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය උළු වලට ගොඩක් හයිය framework එකක් ඕනේ මචන්. මොකද උළු ගොඩක් බරයි. ඒ වගේම ඒ අය දෙන specification එකටම frame එක ගහන්න ඕනේ. හැමබ්යි ඕක ගහපුවහම ලස්සනයි. මම හිතන්නේ වගකීමකුත් දෙනවා. ටිකක් මහාසි වෙන්න වෙයි. හැබැයි අර හිරිකඩ ප්‍රශ්න එහෙම නැද්ද කොහේදෝ.
     
    • Like
    Reactions: Sx3

    Hirikada case eka naththan maru bn..ape parana ge thiyena ulu walin hirikada enawa epawela thiyenne.....

    Machan ulu katayak keeyak withara weida ?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    හොඳයි මචන්.අවුලක් නෑ.
    වෙන දේවල් ඕනි නම් රට උළු,අඩරවුම් උළු,ඇස්බැස්ටස් ශීට්, සින්ක් ඇලුමිනියම්(අමානෝ ) ශීට් දාන්න පුලුවන්.

    Machan Asbastos thahanam karanda yanawa neda ? ...ewa cancer case enawalu neda :sorry:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Hirikada case eka naththan maru bn..ape parana ge thiyena ulu walin hirikada enawa epawela thiyenne.....

    Machan ulu katayak keeyak withara weida ?

    ගණන් හිලවු නම් හරියට මතක නැහැ මචා. පොඩ්ඩක් උන්ට කතා කරලා බලපන්. විස්තර දැන ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් quoation එකක් එවන්න කියලා mail එකක් දාපන් උන් එවයි ඔක්කොම විස්තර එක්ක. හැබැයි ටිකක් වියදම් වෙයි. එත් ඉතින් ජිවිත කාලෙට ඉන්න හදන ගේ නේ නේද? :D.