Damro vacuum cleaner
![]()
Rs 9500
මචංලා ගෙදර දොර වැඩටයි වාහනේ පිරිසිදු කරන වැඩවලටයි හොද presure එකක් තියෙන vaccume cleaner බ්රෑන්ඩ් එකක් කියනවද...????
Damro vacuum cleaner
![]()
Rs 9500
Ingco brand එක හොදයි. Phillips හොදයි. Karcher brand එක හොදායි.. ඔය අනික්වා ගැන නම් සත පහක විශ්වාසයක් නෑ මට. ඕවල වර්ග දෙකක් තියෙනවා. Dry and Wet vacuum cleaner කියලා. Wet එකෙන් තෙත දේවල් උනත් ඇදලා ගන්න පුලුවන්. අනික හොදට වේලුන කුණු දූවිලි, රොඩු විතරයි.
gedara dore mokadda ban vaccum karanna tiyenne?
thanks. Karcher brand eke link eka ewanna barida
![]()
මේක රු10490/=යි. මේක හොදයි ද....??
(Manufacture Damro)
නැත්නම්
![]()
මේකද හොද..? මේක රු 9900/= (Manufacture Innovex )
දෙකම 1200w. (dry & wet)
Damro 1200w vacuum cleaner එකේ presure ඇද්ද.?
පැයක් වැඩ කලොත් විදුලි බිල කීයක් වගේ වෙයිද..????