ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒවායේ රස වෙනම එකක් නේද?
    මම හිටපු ගමන් ගෙදරට කියල ගෙදර හදවල තුනපහ එහෙම ගෙන්න ගන්නවා. රස නියමයි එවයි. කඩේ ගන්න ඒවාට වඩා වෙනස් රස කොහොමත්.
     
    • Love
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම හිටපු ගමන් ගෙදරට කියල ගෙදර හදවල තුනපහ එහෙම ගෙන්න ගන්නවා. රස නියමයි එවයි. කඩේ ගන්න ඒවාට වඩා වෙනස් රස කොහොමත්.
    ඔව්. එක ඇත්ත.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඔව්. එක ඇත්ත.
    ලංකාවේ imported kaha wala heavy metal tiyenawa , India wage gena ewa , mewata die danawa kal tiya ganna dewal godak dano ,e unata amu kaha aran hari ගෙදර wawan kana eka tama honda , ඉඟුරු kaha කරපිංචා rampe pala නිවිති , kochchi nai miris miris tiye nm kisi aulak ne ,
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලංකාවේ imported kaha wala heavy metal tiyenawa , India wage gena ewa , mewata die danawa kal tiya ganna dewal godak dano ,e unata amu kaha aran hari ගෙදර wawan kana eka tama honda , ඉඟුරු kaha කරපිංචා rampe pala නිවිති , kochchi nai miris miris tiye nm kisi aulak ne ,
    ඔව්.

    මේක ඇත්ත.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඔව්.

    මේක ඇත්ත.
    කුරුදු gas me lankawe one tank hadenawa , meti pasa nm loku wenne ne , tika kalekin ewata mal hednawa , Europe herb kanawa nm godak hondai ගන්නොරුව tiyenawalu , ex basil chia , koriander , rosemary, oregano, dill , Parsli
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කුරුදු gas me lankawe one tank hadenawa , meti pasa nm loku wenne ne , tika kalekin ewata mal hednawa , Europe herb kanawa nm godak hondai ගන්නොරුව tiyenawalu , ex basil chia , koriander , rosemary, oregano, dill , Parsli
    මම ගන්නොරුව ට්‍රේනින් වෙලා තියෙනවා.

    ත්‍රෙඩ් එකක් දාන්නම් ඒ ගැන අදහසක් මතු උනොත්
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මම ගන්නොරුව ට්‍රේනින් වෙලා තියෙනවා.

    ත්‍රෙඩ් එකක් දාන්නම් ඒ ගැන අදහසක් මතු උනොත්
    Ow danda godak wedagath , hema tanama wasa wisha
     
    • Like
    Reactions: Janatha Jhon

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩෝ නියමයි නෙ බං.. එතකොට ඔය තියෙන පැලේ පලදාව ගත්තට පස්සේ මැරෙනවද බන්? කහ අල හිටවලා පලදාව ගන්න බෑ ද?? :unsure:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ නියමයි නෙ බං.. එතකොට ඔය තියෙන පැලේ පලදාව ගත්තට පස්සේ මැරෙනවද බන්? කහ අල හිටවලා පලදාව ගන්න බෑ ද?? :unsure:
    පුළුවන් මාමා.

    අපි බීජයක් කියලා සිටවන්නේ අලයක්ම තමයි
     
    • Love
    Reactions: chirantha19890821

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    පුළුවන් මාමා.

    අපි බීජයක් කියලා සිටවන්නේ අලයක්ම තමයි
    ආටිචෝක් වල තමා මව් අල hitawanna one , wate ala pela wenne nalu , godak ala bija kelinma pela wenawa
     
    • Love
    Reactions: Janatha Jhon