මට ලක්ෂ 10ක් විතර එන එස්ටිමෙට් එකක් හදන්න හෙල්ප් එකක් දියල්ලකෝ.
මම ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිල ගණන් දන්නේ නැහැ එකයි මේකේ දාන්නේ. ගෙදරක සාලයක් හදන්න කියලා හිතලා දාන්නකෝ slab එකකුත් එනවා. ගෙදරක.
උදා: සිමෙන්ති මිටි 100 - 100000
කම්බි
වැලි
ගල්
ලී වලට වියදම්
ඕවා විතරක් නෙවේ තව ගොඩනැගිලි ද්‍රව්‍ය දාල ලක්ෂ 10ක බිලක් එන්න ඕන. plz help. ලොකු උදව්වක්.
ගෙදර සයිස් වගේ එව්වා හිතන්න එපා. මුළු ගෙයක් හදන්න නෙවේ ලක්ෂ 10ක් වියදම් වෙන විදිහක් පෙන්වන්න.

සැමට ස්තුති!