ගෙදර 6යි හයම රනිල්ට හැරෙව්වා.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    NZpbdZP.gif

    @lakziro බ්‍රෝ.. උබ ඉන්නවා නේ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පරදින කෑම්පේන් වලට මගේ අවසරය නැතිව මගේ බුද්ධිමය දේපල මීට පස්සෙ ගන්න එපා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,065
    113
    දෙහිවල
    පරදින කෑම්පේන් වලට මගේ අවසරය නැතිව මගේ බුද්ධිමය දේපල මීට පස්සෙ ගන්න එපා
    ආයේ ගන්නෙ එක්ක නෑ..
    ඉදලා හිට්ලවත් එනවා පොඩ්ඩක් මේ පැත්තට.. නෑවිත් ඉන්න එපා..
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,379
    3,691
    113
    මොනර තැන්න
    ඔව් ගිය සැරේ දන්න SJB පොහොට්ටු ඔක්කොම මේ සැරේ රනිල්ට. කාලකන්නි JVP කාරයෝ එන එක නවත්තන්න 😍
    උබ හරියට කැම්පෙන් එක ගැහුවෙ නැහැ ජෙප්පො හරියට මේකෙ නැටුව