ගෙදර Neutral , LiVE වයර් දෙකෙම කරනට් එනවා

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ගෙදර Neutral , LiVE වයර් දෙකෙම කරනට් එනවා. අලුතින් ට්‍රිප් එකක් දැම්මා එකත් වැඩ කරන්නේ නෑ. මොකද හෙතුව
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1629397056529.png

    නියුට්‍රල් එකේ පොඩි කරන් එකක් එනවා. ඒක සාමාන්‍යයි. ඒකට ට්‍රිප් යන්නේ නෑ ගොඩක් වෙලාවට. හේතුව තමයි ලෝඩ් එකෙන් පස්සේ එන්නේ.​


    ටෙස්ට්ටර් එකක් තියෙලා බලන්න දෙකෙන්ම එකම ගානට පත්තුවෙනවා නම් ගොඩක් වෙලාවට වයරින් කරපු එකා ලයින් දෙකම ලයිව් එකට ගහලා ඇති.​

    ------ Post added on Aug 19, 2021 at 11:50 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලයිට් ඒවත් වැඩ කරන්නේ නෑනේ මුකුත්
    මමත් එච්චර දන්නේ නෑබන් චෙක් කරගනින් කාටහරි කියල
    ලයිට් කීයක් වැඩ නැද්ද? එක පැත්තකද වැඩ නැත්තේ?
     
    • Like
    Reactions: eladakolla

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    කලින්
    View attachment 139863

    නියුට්‍රල් එකේ පොඩි කරන් එකක් එනවා. ඒක සාමාන්‍යයි. ඒකට ට්‍රිප් යන්නේ නෑ ගොඩක් වෙලාවට. හේතුව තමයි ලෝඩ් එකෙන් පස්සේ එන්නේ.​


    ටෙස්ට්ටර් එකක් තියෙලා බලන්න දෙකෙන්ම එකම ගානට පත්තුවෙනවා නම් ගොඩක් වෙලාවට වයරින් කරපු එකා ලයින් දෙකම ලයිව් එකට ගහලා ඇති.​

    ------ Post added on Aug 19, 2021 at 11:50 PM
    කලින් වයරින් කලෙ බ්න්. හොදට වැඩ කරා ඊයේ පෙරෙද ඉදන් වඩ නැත්තේ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ට්‍රිප් එකේ බටන් එක ප්‍රෙස් කරාම ඕෆ් වෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: eladakolla

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    With the external equipment are disconnected and you still have this problem. it's a faulty neutral. Sometimes a shared neutral can easily get disconnected from a switch and this will happen.
    It can be easily isolated to the faulty circuit if you have a multimeter - but if you do not know about these, please get an electrician. Safety comes first.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    දන්නෙ නැත්තං දන්න කෙනෙකුට කියල වැඩේ කරගන්න එක තමයි හොදම ඔය වගේ දේකදි. කෑමක් හදනව වගේ නෙවෙයිනෙ. විදුලියනෙ.
    ඉලෙක්ට්රික් බඩු සේරම ස්විච් වලින් ගලවලත් එහෙමද බලන්න. අන්තිමට ස්විච් ගලවපු හයි කරපු තැන් බලන්න. දන්න කෙනෙකුට පොඩි වැඩක්.