ගෙදර Neutral , LiVE වයර් දෙකෙම කරනට් එනවා. අලුතින් ට්‍රිප් එකක් දැම්මා එකත් වැඩ කරන්නේ නෑ. මොකද හෙතුව
මමත් එච්චර දන්නේ නෑබන් චෙක් කරගනින් කාටහරි කියලලයිට් ඒවත් වැඩ කරන්නේ නෑනේ මුකුත්
කලින් වයරින් කලෙ බ්න්. හොදට වැඩ කරා ඊයේ පෙරෙද ඉදන් වඩ නැත්තේ.View attachment 139863
නියුට්‍රල් එකේ පොඩි කරන් එකක් එනවා. ඒක සාමාන්‍යයි. ඒකට ට්‍රිප් යන්නේ නෑ ගොඩක් වෙලාවට. හේතුව තමයි ලෝඩ් එකෙන් පස්සේ එන්නේ.
ටෙස්ට්ටර් එකක් තියෙලා බලන්න දෙකෙන්ම එකම ගානට පත්තුවෙනවා නම් ගොඩක් වෙලාවට වයරින් කරපු එකා ලයින් දෙකම ලයිව් එකට ගහලා ඇති.
------ Post added on Aug 19, 2021 at 11:50 PM