ගෙදර Solar ගහපු අය

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    1. දැනට 27/= per unit CEB ගෙවන 22/=ක් කරන්න යන්නේ, clearance ගන්නකොට 27/= නම් තියෙන්න පැනල් ගහල connection දෙන්න යද්දී 22/= ට අඩු උනොත් ගෙවන්නේ 22/=ටද, clearance ගද්දි තියන 27/= ටද.
    2. ගෙදරකට CEB එකෙන් 5kW Solar ගහන්න දැන් 3 Phase ගන්න ඕනද,
    3. CEB - 3 Phase වලට fix charge කීයද

      කලින් තිබ්බේ නම් 5kW වැඩිනම් විතරයි 3 Phase ගන්න ඕන කියල .

      please Help by pints ^ Thanks :D
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Clearance letter eka ganna welawe tiyena rate eka tama apply wenne
    5KW walat 3 phase oni naha. Habai 3 Phase tibboth 5KW+ gahanna puluwan mama hitanne ( 80,000 yanawa 3 Phase ganna)
     
    • Love
    Reactions: cheecha007

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    37 ගැන 27 ට අඩු කරනකොට නම් අලුත් rate එක effective වෙන date එකට කලින් Clearance apply කරලා නම් පරණ rate එක (37) දුන්න. clearance ලැබුන දිනේ නෙමෙයි apply කරලා තිබ්බත් දුන්න application fee එක ගෙවලා නිසා. (40KW වෙනකන් යට)

    5KW ගන්න 3 phase ඕනේ නැහැ. කව්ද කියන්නේ ඕනේ කියල ?

    CEB - 3 Phase වලට 85-95 වගේ යන්නේ කණුවට තියන දුර අනුව වෙනස් වෙනවා
     
    • Love
    Reactions: cheecha007

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මෙන්න මේක තමයි අන්තිමට 37 අඩුකරනකොට දුන්න decision එක..

    "the date of payment for grid concurrence" කියන්නේ තේරෙන බාසාවෙන් clearance application එක දානකොට fee එක ගෙවපු දිනය .


    6kUOvFH.jpeg
     
    • Like
    Reactions: cheecha007