ගෙම්බන්පිල

LYNXLuna

Member
Dec 12, 2014
10
3
0
දැන් අර ගෙම්බන්පිල අහිංසක මිනිස්සුන්ගේ එකක්කසු කරපු රුපියල් සියයේ කොළ වලට මොකද උනේ. අනේ නොදකින් මමත් කාලයක් ඕකගේ ගුණ වැයුවනේ. බොදු බල සේනාව පස්සේත් ගියා . මන් නම් ආයේ කාටවත් කඩේ යන්නේ නැහැ.

udaya_gamanpila_3.png.jpg

 
Last edited:
  • Like
Reactions: wdk

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අහිංසක මිනිස්සුන්ගේ එක්කසු කරපු රුපියල් සියයේ කොළ වලට මොකද උනේ. :confused::confused::confused:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙන්න මූ වගේ එවුන්ට තමයි නියම පෘද්ගලික තරහවල් තියෙන පො*** උඩින් එකයි යකින් එකයි. රනිලෙකුයි, UNP රෙද්දකුයි අල්ලාගෙන බොරු මවාපෑම් කරලා සල්ලි වලට විකිනෙන හිඟන සක්කිලි..

    කලින් පොර වගේ ආන්ඩුවට බැන බැන ඉඳලා දැන් ආයේ පුක දෙන්න ගියා.. මුගේ හර්ද සාක්ශිය ටහිකෙන එකක්නෙ යකෝ..
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    mewage gembanta chande dena unta gahanda one.....kohomath muuta ai chande onawena ekak naha hoda ganak hamba wenda athine
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන්තිමට වෙන්නේ සිනහලයෝ උන්ගේ නියෝජිතයෝ විස්වාස නොකරන තත්වෙට පත්වෙන එක ...

    පක්ෂේ මොකක් වුනත් සිංහල හඩ් නියෝජනය කරන පක්ෂ දේශපාලන වශයෙන් දුර්වල වීම :sorry::no::no::no::dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මරුසිරා;17546648 said:
    අන්තිමට වෙන්නේ සිනහලයෝ උන්ගේ නියෝජිතයෝ විස්වාස නොකරන තත්වෙට පත්වෙන එක ...

    පක්ෂේ මොකක් වුනත් සිංහල හඩ් නියෝජනය කරන පක්ෂ දේශපාලන වශයෙන් දුර්වල වීම :sorry::no::no::no::dull:

    ඔන්න ඕක තමයි ඇත්තම කතාව.....:yes::yes::yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ---- ඊලමට මෛත්‍රී කිරීම ---- දැන් දැන් සිදුවෙනදෑ &#3

    ---- ඊලමට මෛත්‍රී කිරීම ----

    දැන් දැන් සිදුවෙනදෑ අනුව පෙනී යන්නේ දේශීය හා විදේශීය වශයෙන් ඊලමක්/වෙනම රාජ්‍යයක් ඉල්ලු හැම දෙනා කොන්දේසි විරහිතව පොදු අපේක්ශකයා වටා රොක්වන බවයි. එක් අතකින් එසේ සිදුවීමෙන් හෝ රජයේ සංශෝධනයක් සිදුවීමෙන් රජයේ කිළිටි සේදි යනවාට බහුතරය වු දේශමාමක ජනතාව සතුටුවනු ඇත.
    එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් වු දේශප්‍රේමීන් මේ උගුලේ සිරවී සිටීම දේශප්‍රේමී සියලු දෙනාට තවමත් උභතෝකෝටික ප්‍රශ්නයකි. අවසානයෙදි හෝ ඔව්න් හරිමඟ ගනීවියැයි දේශමාමකයන් බලා සිටී.
    බලය ලබාගනුවස් දේශය, ජාතිය, කුලය පාව දෙමින් සිටින බලලෝභීන් තමන් ගැන පමණක් සිත මෙවැනි ක්‍රියා සිදුකරන බව බුද්ධිමත් ජනතාව තව නොබෝදිනකින් පසක් කරගනු ඇත්තේ තවත් ද්‍රවිඩ පෙරමුණු, සංධාන හා පුද්ගලයන් ඔව්න්ට සහාය දීමට එක්වීමෙනි.
    දේමළ සංධානය මෛත්‍රීපාල මහතාට ඉන්දීය මුහුණුවරක් ලබා දෙමින් දමිළ ඡන්ද මෙම අශුද්ධ සංධානයට ලබා දෙන්නට සැරසෙන්නේද තම සිතැඟි ඉටුකරගැනීමටය. "වසන්කොට අත්සන්කල" ගිවිසුම් ඊළම තවදුරටත් ශක්තිමත් හා ප්‍රායෝගික කරනු වස්ය.
    අවසානයේ සිදුවනු ඇත්තේ දේශප්‍රේමීන් හා ඊළාම් වාදීන් අතර ඡන්දයකි/සටනකි. දැනටමත් බුද්ධිමත් ඔබ පමා නැත. බලයද....දේශයද.... යන්න දෙවරක් සිතීමට මේ කාලයයි. පුද්ගලයන් මත රැදී නොසිට බුද්ධිමත්ව තීරණයක් ගැනීම සියලු සිංහල බෞද්ධ ඔබගේ වගකීමයි......