ගෙම්බා~album~(කව්ද~කැපුවේ)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ah ow thamai aiye..........e song ekath pattama thamai

    ඒ සිංදුව ඇහුනාට පස්සේ මටත් සිංදුවක් ලියන්න හිතුනා
    හි.හි..
    අනිවාර්යෙන් ම මම කවදා හරි එළකිරි අඩවියට මගේම සිංදුවක් දානවා කියලා හිතා ගත්තා...

    කොහොම වුනත් අපි ඉතින් ඇල්බම් එහෙම හදන්න උත්සහ කරන්නේ නෑ..
    හි.හි..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඒ සිංදුව ඇහුනාට පස්සේ මටත් සිංදුවක් ලියන්න හිතුනා
    හි.හි..
    අනිවාර්යෙන් ම මම කවදා හරි එළකිරි අඩවියට මගේම සිංදුවක් දානවා කියලා හිතා ගත්තා...

    කොහොම වුනත් අපි ඉතින් ඇල්බම් එහෙම හදන්න උත්සහ කරන්නේ නෑ..
    හි.හි..
    aniwa.....sinduwak hadala apitath ahanna danna.........api aniwa danawa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aniwa.....sinduwak hadala apitath ahanna danna.........api aniwa danawa

    හිතේ නම් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.
    ඒත් ඉතින් කවදා කරන්න පුලුවන් වෙයි ද කියලා තමයි හිතා ගන්න බැරි..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    හිතේ නම් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.
    ඒත් ඉතින් කවදා කරන්න පුලුවන් වෙයි ද කියලා තමයි හිතා ගන්න බැරි..
    kawada hari kamak na apita ahanna puluwan unoth athi
     
    Dec 17, 2010
    815
    80
    0
    gemba.JPG

    කට්ටියටම මතක ඇති නේ ගෙම්බා සින්දුව. එයාලගේ මේ ලගදී album එකක් out උනා නේ. ඒ album එකේ තියෙන මට තවත් ලස්සනය් කියල හිතුන සින්දුවක් මේ. ඔයාලත් අහලම අදහස් ප්‍රකාශ කරලා යන්නකෝ.

    ගෙම්බා album එක අහන්න බැරි උන කට්ටිය මෙන්න මෙතනින් ගන්න. මේක මට හම්බ උනෙත් එළකිරි එකේ තිබිල. කාගෙන්ද කියල නම් මතක නෑ. එයට Thanks .

    Download

    repost නම් sry වෙන්න ඕනේ.:dull::dull::dull:

    ela kolla,kalin1 vagema hondai rep aded