ah eka thamai mama th baluwe ai bari kiyalahari wage
firefox walin weda wage
eth chrome walin nam be
+ rep added


ah ow thamai aiye..........e song ekath pattama thamaiඒ අයගේ ඇල්බම් එකේ තවත් පට්ට සිංදුවක් තියෙනවා...
ඒ ඇව්ත්..
" සොමේ අයියාගේ නෝනා "
ah ow thamai aiye..........e song ekath pattama thamai
aniwa.....sinduwak hadala apitath ahanna danna.........api aniwa danawaඒ සිංදුව ඇහුනාට පස්සේ මටත් සිංදුවක් ලියන්න හිතුනා
හි.හි..
අනිවාර්යෙන් ම මම කවදා හරි එළකිරි අඩවියට මගේම සිංදුවක් දානවා කියලා හිතා ගත්තා...
කොහොම වුනත් අපි ඉතින් ඇල්බම් එහෙම හදන්න උත්සහ කරන්නේ නෑ..
හි.හි..
aniwa.....sinduwak hadala apitath ahanna danna.........api aniwa danawa
kawada hari kamak na apita ahanna puluwan unoth athiහිතේ නම් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.
ඒත් ඉතින් කවදා කරන්න පුලුවන් වෙයි ද කියලා තමයි හිතා ගන්න බැරි..
ela kolla,kalin1 vagema hondai rep aded![]()
කට්ටියටම මතක ඇති නේ ගෙම්බා සින්දුව. එයාලගේ මේ ලගදී album එකක් out උනා නේ. ඒ album එකේ තියෙන මට තවත් ලස්සනය් කියල හිතුන සින්දුවක් මේ. ඔයාලත් අහලම අදහස් ප්රකාශ කරලා යන්නකෝ.
ගෙම්බා album එක අහන්න බැරි උන කට්ටිය මෙන්න මෙතනින් ගන්න. මේක මට හම්බ උනෙත් එළකිරි එකේ තිබිල. කාගෙන්ද කියල නම් මතක නෑ. එයට Thanks .
Download
repost නම් sry වෙන්න ඕනේ.