රසයිලු බන්, කාල නම් නැ. සෙට් උනොත් ට්රයි එකක් දෙනවා.
කුවේට් පැත්තේ නැද්ද වියට්නාම් අයියලා? නැත්නම් වියට්නාමේ පැත්තේ ගියා නම් කන්න තිබ්බා..මන් නම් ඔය කොහෙවත් ගිහින් නෑ best ever food review show එක බලලා තමයි දැනගත්තේ..
බුවල්ලෝ කකුළුවෝ පෙන්නුවම වතුරෙන් අරන් එවෙලේම හදලා දෙනවා
ගෙම්බෝ, ගෝනුස්සෝ, කඳ පනුවෝත් තියෙනවා..
සම්පුර්ණ එළුවෙක් සෝස් ගාල බැදලා.. එළුවාගේ කකුල් හතරෙන් හිටවල මේසෙට ගේන්නේ..
කුකුල් මස් බැදලා දෙන seen එකක් දැක්ක කුකුලගේ ඔලුවත් බැදලා මේසෙට එනවා
පව් වැඩේ ඉතින්.. හැබැයි ඔය චැනල් එක බලලම දැන් ඕවා දැක්කට අප්පිරිය හිතෙන්නේ නෑ..