ගෙඹි ෆාම් ඵකක්...🐸

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    frog GIF
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    ඊයා නෙමෙයි බන් කන උන්ට ගානක් නෑ නොකන උන්ට තමයි අවුල. අපි ඉස්සො වගාවක් දැක්කට ඔහොම හිතෙන්නෙ නෑනෙ අපි ඉස්සො කන නිසා. නොකන උන්ට තමයි ඉතින් අවුල්. 😐😐😐
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රසයිලු බන්, කාල නම් නැ. සෙට් උනොත් ට්‍රයි එකක් දෙනවා.
    කුවේට් පැත්තේ නැද්ද වියට්නාම් අයියලා? නැත්නම් වියට්නාමේ පැත්තේ ගියා නම් කන්න තිබ්බා..මන් නම් ඔය කොහෙවත් ගිහින් නෑ best ever food review show එක බලලා තමයි දැනගත්තේ..

    බුවල්ලෝ කකුළුවෝ පෙන්නුවම වතුරෙන් අරන් එවෙලේම හදලා දෙනවා
    ගෙම්බෝ, ගෝනුස්සෝ, කඳ පනුවෝත් තියෙනවා..
    සම්පුර්ණ එළුවෙක් සෝස් ගාල බැදලා.. එළුවාගේ කකුල් හතරෙන් හිටවල මේසෙට ගේන්නේ..
    කුකුල් මස් බැදලා දෙන seen එකක් දැක්ක කුකුලගේ ඔලුවත් බැදලා මේසෙට එනවා 🤮

    පව් වැඩේ ඉතින්.. හැබැයි ඔය චැනල් එක බලලම දැන් ඕවා දැක්කට අප්පිරිය හිතෙන්නේ නෑ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කුවේට් පැත්තේ නැද්ද වියට්නාම් අයියලා?
    හිටියට ගෙම්ම්බෝ නැ නේ බන්. එකපාරක් බල්ලෝ අල්ලන් කාල කොරියන් උන් වගයක් එකේ හිටපු කොරියන් උන් ඔක්කොම ඩිපොට් කරා..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ගෙම්බො වගාව කියල ලොකුවට ඔය සීන් එක කරන රටවල් තියෙනව නෙහ්... අපේ ඉස්සො වගාව වගේ තමයි.. තව කිබුල්ලුත් ඔහොම ෆාම් විදියට හදල පැටිය කාලෙම මස් කරන තැන් ඕන තරම් තියෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෙම්බො වගාව කියල ලොකුවට ඔය සීන් එක කරන රටවල් තියෙනව නෙහ්... අපේ ඉස්සො වගාව වගේ තමයි.. තව කිබුල්ලුත් ඔහොම ෆාම් විදියට හදල පැටිය කාලෙම මස් කරන තැන් ඕන තරම් තියෙන්නෙ :baffled:
    ඇමරිකාවේ ලුසියාන වල ඇලිගේටර් සොසේජස් තියෙනවා 🥲