ගෙයක් කපරාරු කරද්දී

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මචන්ලා ගෙයක් කපරාරු කරද්දී සිමෙන්ති + වැලි වලින් විතරක් කරාම හොදයිද....
    සමරු සිමෙන්ති + හුණු + වැලි කරනවා...........හුණු මදින එක නෙවේ...බදාමෙට හුණු කලවම් කරනවා...
    උබල කලේ කොහොමද....?

    (* කපරාරු කරල පොටි ඇදල කපල පිලෙර් ගානවා ඊට පස්සේ *)
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හුනු කලවම් කරපුවම කපරාරුව ගහන්න ලේසි උණාට හයිය මදි ගතියක් එනව.

    උඩින් හුනු බදාමෙන් සුද තිබ්බම finish මදි. ඒක පරන ක්‍රමයක්. හැබැයි මතුපිට ලේයර් එක හයියයි. මේක එලියෙ තෙමෙන බිත්ති වලට හොඳයි

    හොඳම ක්‍රමේ වැලි සිමෙන්ති බදාමෙන් කපරාරු කරල පොටි අදින එක, හොඳ මතුපිට finish එකක් ගන්න පුලුවන් හැබැයි මේක එලියෙ තෙමෙන තැන් වලට හරි නෑ.
     
    එතකොට තෙමෙන තැන් වලට කොහොමද කරන්නේ ?
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එතකොට තෙමෙන තැන් වලට කොහොමද කරන්නේ ?
    කටු බදාම තියල හොඳ වෙදර්ෂීල්ඩ් එකක් ගාන්නත් පුලුවන්.
    හුනු, සිමෙන්ති බදාමෙන් සුදතියන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: D_Mad

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හුනු කවලම් කරන්න එපා බිත්ති බොල් වෙනවා, ඇතුල බිත්ති කපරාරු කරල හුනු මැදපන්, පස්සේ පේන්ට් කරද්දි පොට්, ෆිලර් ඇදල හොද පේන්ට් එකෙක් ගාපන්, මම කලේ එහෙම

    එලියේ බිත්ති වොඅටර් ෆෘෆ් ෆිලර් කරල වෝටර් ෆෘෆ් පේන්ට් කෝඩ් 2 ගාපන්,
    781E5B74-A897-4A4A-B846-D7C1609D243A.jpeg
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113

    මේ කියන පොටි මික්ස් ගැන මොකද කියන්නේ? කෙලින්ම ගඩොල උඩින් අරින්න තියෙන්නේ. කපරාරු වියදම 80%න් අඩුවෙනවා කියන්නේ ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මේ කියන පොටි මික්ස් ගැන මොකද කියන්නේ? කෙලින්ම ගඩොල උඩින් අරින්න තියෙන්නේ. කපරාරු වියදම 80%න් අඩුවෙනවා කියන්නේ ?

    Oka tamay mama kiwwe

    Karapu aya innawada ?
     
    • Like
    Reactions: D_Mad

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා ගෙයක් කපරාරු කරද්දී සිමෙන්ති + වැලි වලින් විතරක් කරාම හොදයිද....
    සමරු සිමෙන්ති + හුණු + වැලි කරනවා...........හුණු මදින එක නෙවේ...බදාමෙට හුණු කලවම් කරනවා...
    උබල කලේ කොහොමද....?

    (* කපරාරු කරල පොටි ඇදල කපල පිලෙර් ගානවා ඊට පස්සේ *)

    සිමන්ති + වැලි වලින් විතරක් කරපන් හුනු දාලා කරාට එකේන් විතරක් ෆිනිශින් එකක් ගන්න අමාරුයි..
    එලියේ කපරාරුවක් නම් එහෙම්මම පිලර් ගාලා තීන්ත ගාන්න පුලුවන් ගේ ඇතුලාම් පොටි අදින්න ඕනේ...
     
    • Like
    Reactions: D_Mad

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    (* කපරාරු කරල පොටි ඇදල කපල පිලෙර් ගානවා ඊට පස්සේ *)
    [/QUOTE]
    හුණු කලවම් කරාම වැඩ
    මචන්ලා ගෙයක් කපරාරු කරද්දී සිමෙන්ති + වැලි වලින් විතරක් කරාම හොදයිද....

    සමරු සිමෙන්ති + හුණු + වැලි කරනවා...........හුණු මදින එක නෙවේ...බදාමෙට හුණු කලවම් කරනවා...

    උබල කලේ කොහොමද....?

    (* කපරාරු කරල පොටි ඇදල කපල පිලෙර් ගානවා ඊට පස්සේ *)

    හුණු කලවම් කරාම වැඩ කරන්න ලේසියි.ඒත් ප්ලාස්ටර් එකේ ශක්තිය අඩුයි,admixture පාවිච්චි කරන්න පුලුවන් හුණු ව‌ෙනුවට .වියදම වැඩිනම් වැලි සිම‌ෙන්ති් විතරක් පාවිච්චිකරන්නත් පුලුවන්.එලිය බිත්ති රෆ් ෆිනිශ් තියන්නත් පුලුවන්.ස්මූත් කරන්න ඔිනනම් එක්ස්ටීරියර් වෝල් පොටි පාවිච්චි කරන්නත් පුලුවන්.හුනු මදිනත් පුලුවන්.ඇුල බිත්ති සිමනේති වැලි බදාමනේ ප්ලාස්ට කරල පොටි අදින එක කරන්න පුලුවන්.තව ලෝ කොස්ට් ම‌ෙතඩ් ,ප්‍රඩකට්ස් අලුත‌ෙන් ඇවිත් තියනව.හොද නරක ගැන හරියටම කියන්න දන්න‌ෙ නෑ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Hunu danawada dan, issaranam kara, parana gewal wala kapararu agillen anala unath galawanna puluwan hunu nisa bol wenawa, karanna nam epa. den komath simenthiyen karanne. laabe balala weda karanna epa wiyadama double wei. MACO prodcut eka aluth eka gana danne na, Tokiyo eketh thiyenawa grout ekak oya wage but owaye kalpawathma thawa awrudu 10kin thamai balanna wenne :lol: , ee nisa danna widiyata karana eka hodai wiyadama wadi unath. athule poti ganna eliye rough karala waterproofing karala weather shield eka ganna. Box tile geyak nam aniwa waterproofing karanna one, wiyadama wadiy ithin lassana unata weathershield waterproofing karanna one nattan athule poti wala patch enawa eliya themeddi. Box Tile lankawata hari yanne naththe oya seen eka nisa
     
    • Like
    Reactions: D_Mad

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Adatath baas la karanawa oka kammali kamata unge thiyena . HunU wlata badama alawila hitinawa. Kapararuwa gahanna lesi. Habai ikmanata bol wenawa.
    Simenthi hadanakota one tharam hunu daala hadanne machan thawath amuthuwen huna daanna deyak na. Simenthi kiyanne mostly clay+lime thama
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    හුනු කවලම් කරන්න එපා බිත්ති බොල් වෙනවා, ඇතුල බිත්ති කපරාරු කරල හුනු මැදපන්, පස්සේ පේන්ට් කරද්දි පොට්, ෆිලර් ඇදල හොද පේන්ට් එකෙක් ගාපන්, මම කලේ එහෙම

    එලියේ බිත්ති වොඅටර් ෆෘෆ් ෆිලර් කරල වෝටර් ෆෘෆ් පේන්ට් කෝඩ් 2 ගාපන්,
    View attachment 88809
    machan iri giyema nadda ehema karama....