ගෙයක් කපරාරු කරද්දී

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    වැලි කියුබ් එක ගනන් කොහොම යන්නෙ..කපරාරුවට සෙට් වෙන හලන්න ඕන නැති වැලි ගන්න තියෙනවාද ??
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113

    මේ කියන පොටි මික්ස් ගැන මොකද කියන්නේ? කෙලින්ම ගඩොල උඩින් අරින්න තියෙන්නේ. කපරාරු වියදම 80%න් අඩුවෙනවා කියන්නේ ?

    owa karala baye bane bn....kaiya ne bn lank
    වැලි කියුබ් එක ගනන් කොහොම යන්නෙ..කපරාරුවට සෙට් වෙන හලන්න ඕන නැති වැලි ගන්න තියෙනවාද ??

    Halanna ona bn.....Cude 3.5 ekak ganin man giya sathiye gaththe 39yata