ගෙයක් ගන්න ලෝන් එකක් ...
එළකිරි යාලුවනේ..

Housing ලෝන් එකකට හොඳම බෑන්ක් එක මොකක්ද?
Rate එක එහෙම අඩු , විශ්වාසවන්ත සහ මනුස්සකම අතින් උසස් බැංකුව මොකක්ද කියල දන්නා කෙනෙක් කියන්නකෝ. එක එක බැංකුවල Rates මොනාද දන්නවනම් එකත් කියන්න පුලුවන්නම්...
අහ්.. තව එකක්.. Payment method එක equated balance and reducing balance යන්න පොඩ්ඩක් පැහැදිලි මදි
... එකත් කියනවද දන්නා කියනා යාළුවෙක් ... 

Last edited: