ගෙයක් ගන්න ලෝන් එකක් ...

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ගෙයක් ගන්න ලෝන් එකක් ...

එළකිරි යාලුවනේ..:):):)
Housing ලෝන් එකකට හොඳම බෑන්ක් එක මොකක්ද?
Rate එක එහෙම අඩු , විශ්වාසවන්ත සහ මනුස්සකම අතින් උසස් බැංකුව මොකක්ද කියල දන්නා කෙනෙක් කියන්නකෝ. එක එක බැංකුවල Rates මොනාද දන්නවනම් එකත් කියන්න පුලුවන්නම්...
අහ්.. තව එකක්.. Payment method එක equated balance and reducing balance යන්න පොඩ්ඩක් පැහැදිලි මදි :(:( ... එකත් කියනවද දන්නා කියනා යාළුවෙක් ... :):)
 
Last edited:

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජාතියේ නිවාස බැංකුවද මොකක්ද එකක් තියෙනවා.අන්න ඒකේ රේට් එක සෑහෙන්න අඩුයිලු.මට කිවුවෙත් HNB බෑන්ක් එකේ කෙනෙක්.හැමතැනම උන්ගේ ශාඛා නෑ.පොඩ්ඩක් හොයලා බලහන්.
    HDFC ද මන්දා
     
    Last edited:

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ජාතියේ නිවාස බැංකුවද මොකක්ද එකක් තියෙනවා.අන්න ඒකේ රේට් එක සෑහෙන්න අඩුයිලු.මට කිවුවෙත් HNB බෑන්ක් එකේ කෙනෙක්.හැමතැනම උන්ගේ ශාඛා නෑ.පොඩ්ඩක් හොයලා බලහන්.
    HDFC ද මන්දා

    එහෙමද... තැන්ක්ස් මචන්. සමහරු නම් කියනවා HDFC අවුල් කියල. එත් සමහරු හොදයි කියනව... රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව කොහොමද කියල දන්නවද මචන්...
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ජාතියේ නිවාස බැංකුවද මොකක්ද එකක් තියෙනවා.අන්න ඒකේ රේට් එක සෑහෙන්න අඩුයිලු.මට කිවුවෙත් HNB බෑන්ක් එකේ කෙනෙක්.හැමතැනම උන්ගේ ශාඛා නෑ.පොඩ්ඩක් හොයලා බලහන්.
    HDFC ද මන්දා

    ඕකෙන් නම් ගන්න එපා..ගන්න එකාගේ ගේ සින්න වෙනවා සුවර්..උන් රජයෙන් පොලිය අඩු කරත් අඩු කරන්නේ නැහැ අපි ලියමුක් ගිහින් දීලා සද්දේ දාලා අඩු කර ගන්න ඕන :growl:
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    මචං උඹ රාජ්‍ය සේවකයෙක් නම් උඹට ඔනිම බැංකුවකින් නිවාස ණයක් ගත හැකි ලෙසියෙන්ම.එහෙම නැත්තම් උඹෙි දැනට පඩි වැටෙන ගිණුම තියෙන ගිණුම තියෙන බැංකුවෙන් ලෝන් එක ගන්න එක තමයි ලෙසිම.සාමාන්‍යයෙන් ඔක්කම බැංකු වල පොලිය එක ගනන්.බැංකුවේ මැනේජර් හොද එකෙක් නම් ලොන් එක ගන්න තව ලෙසියි.

    උඹ මොකේන් ගත්තත් බැංකුවට ගිහින් ණය ගනිද්දි කරන්න ඔනි ටික,දාන්න ඔනි ඉන්ෂුවරන්ස්,එස්ටිමෙට් කරන්න ඔනි ඒවා ආදි මෙකි නොකි කාරණා ගොඩක් තියෙනවා අහලා දැන ගන්න.උඹ ඇහුවේ නැත්තම් කියන එකක් නැ ලොන් එක ගන්න ගියාම තම ඒවා කියන්නේ අරකට අඩු කරගන්නවා මේකට අඩු කර ගන්නවා කියලා.

    අත්දැකිමෙන් කියන්නේ.