මචන්ලා මම ගෙයක් ගන්න යන්නෙ, මගෙ බජට් 1 = 60 M, මට ගම්පහ,කොලඹ District වලින් හොදම town එක කියපන්කො, 1.Hospitals, 2. low crime rates 3.Foodcities 4.Good neighborhood