ගෙයක් ගන්න Help

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන්ලා මම ගෙයක් ගන්න යන්නෙ, මගෙ බජට් 1 = 60 M, මට ගම්පහ,කොලඹ District වලින් හොදම town එක කියපන්කො,

    1.Hospitals,
    2. low crime rates
    3.Foodcities
    4.Good neighborhood
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    schools walata lagama eka(air distance) select karaganin in between wena ewa set wenne nethi wenna. nethnam lamainta iskla hoyanna epa wenawa.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මිලියන හැටක් කියන්නේ ලොකු ගානක් මේකෙන් මිලියන 50ක් විතර වැය කරලා කොළඹ 5 කොළඹ 4 කොළඹ 3 වගේ flat or house එකක් ගන්න පුළුවන් ටිකක් හොයලා බලපං.
    colombo 4 ,3 ,තිඹිරිගස්යාය vage ප්‍රදේශවල වla ona කාලෙක ආපහු ඉඩම විකුණන්න පුළුවන් ඒත් එ මොකද me pethi wala ගෙවල් විශාඛා royal da Thurston wage ප්‍රධානතම school වලට අහුවෙන ප්‍රදේශ නිසා වල ගනන් හරි වැඩි වෙනවා ඒක නියම අනාගත ආයෝජනයක් . Aniක Colombo indan ති විට විනාඩි දහයක් පමණ ඇතුළට එන්ට පුළුවන් ඉතින් නුගේගොඩ maharagama පැය එකහමාරක දුරක ඉන්නෙ නැතුව විනාඩි දහයෙන් පහළ වෙයි යන්න පුළුවන් දුර ලියාගන්න බජට් එක තියෙන නිසා