ගෙයක් -ගම්පහ අවටින්

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    ගෙයක් -ගම්පහ අවටින්

    යාලුවනේ...මම ගෙයක් හොයනවා ගම්පහ අවටින්...සල්ලි වලටම ගන්න...බෑන්ක් ලෝන් එකෙන් ලක්ෂ 40 විතරයි පුළුවන්...යක්කල පැත්තට වෙන්න නම් වැඩිය හොදයි...අනිත් පැති උනත් අවුලක් නැහැ...pls උදව් කරන්න....

    (ikman.lk ..lankaproperty websites නම් බලනවා)
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හදපු ගෙවල් ගන්න එපා බන් .......අත්දැකීමෙන් කියන්නේ
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,010
    916
    113
    29
    Gampaha
    යාලුවනේ...මම ගෙයක් හොයනවා ගම්පහ අවටින්...සල්ලි වලටම ගන්න...බෑන්ක් ලෝන් එකෙන් ලක්ෂ 40 විතරයි පුළුවන්...යක්කල පැත්තට වෙන්න නම් වැඩිය හොදයි...අනිත් පැති උනත් අවුලක් නැහැ...pls උදව් කරන්න....

    (ikman.lk ..lankaproperty websites නම් බලනවා)
    මමත් හොයනවා බන් ගම්පහ town එක අවටින් හම්බුනොත් මටත් කියපන් :lol: