ගෙයක් නැති මනුස්සයෙක්ට ගෙයක් හදලා දුන්නා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    අපේ ගමේ හිටිය කටු මැටි ගේක ඉටිකොලවලින් එහෙන් මෙහෙන් අලවගෙන පොඩියට ගෙයක් තිබ්බ මනුස්සයෙක් කන්න වත් හරියට තිබ්බේ නෑ වෙන මනුස්සයෙක් ගේ කුබුරක් කොටලා තමා ජිවිත් උනේ ගෑනිට ලමයි තුනක් ඉන්නව

    මායි මගේ යාලුවෝ ටික දෙනෙකුයි එකතු වෙලා අපිට පුලුවන් විදියට ඒ මිනිස්සුන්ට ගෙයක් හදලා දුන්නා ඇත්තටම ඒ මිනිස්සුන්ගේ ඇස් වල තිබ්බේ පුදුම සතුටක්

    මේ වගේ දෙයක් කරාම තමා අපිට තේරෙන්නේ අපි ජිවත් වෙනවා කියලා මේ වගේ නැති බැරි මිනිස්සු තව මේ ලෝකේ කොච්චර ඇතිද

    ඇත්තටම අද හුගක් සතුටු දවසක් ඉතින් මේ සතුට උබලා එක්ක බෙදාගන්න හිතුනා ඒකයි තර්ඩ් එකක් දැන්මේ

    🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
    🙂
    NIYAMAYI ....
     

    HmNRazor

    Well-known member
  • ගොඩාක් පින්!! ඕ යේ........... 🥴 (මගෙත් ආසාවක් තියනවා ඔය දුෂ්කර පලාතක වනවාසීව නටබුන් වෙලා තියන පොඩි පොඩි පන්සලක් දෙකක් හොයලා හදලා දාන්න, තාම එච්චර වත්කමක් නෑ)
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    Thank you hamotama

    ගොඩාක් පින්!! ඕ යේ........... 🥴 (මගෙත් ආසාවක් තියනවා ඔය දුෂ්කර පලාතක වනවාසීව නටබුන් වෙලා තියන පොඩි පොඩි පන්සලක් දෙකක් හොයලා හදලා දාන්න, තාම එච්චර වත්කමක් නෑ)

    api ekathu wela karamu ethakota hamoma salli danwa wade krannath lesi
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හරිම වටිනවා මචෝ. පිං ලැබුනත් නැතත් තමන්ට ලැබෙන මානසික සතුට කොච්චරක්‌ නම් වටිනවද 🙏🙏🙏🙏